ඔව් මැ.කෝ MR විරෝදී ගතියක් තියෙනවා මිනිහාට බලපෑම් කරන්න ඇති එකයි ,පොර දැන් MY3ට අදින ගතියක් තියෙනවා .. ඊයේ මැ.කෝ කතාවෙන් එක තේරුනා ,
මම අදහස් කලේ මචං ජන්දෙන් පස්සේ ටිකක් කලබලකාරී තත්වයක් රටේ ඇති වේද කියලා පොඩි සැකයක් තියෙනවා මොකද මුතුහෙට්ටිලා වගේ අමු ගොන්නු නේ ඉන්නේ මාරා එක්ක අනිත් එක මාරාත් පට්ට මැරයා, පොර නිකන් ගේම අතහරින එකෙක් නෙවේ ..පලිගන්න ඩයල් එකක් නිසා .පොඩි සැකයක් තියෙනවා ජන්දෙන් පස්සෙත් මාරාගේ ගොන් හෙන්චයියලා ටිකක් උඩ පනී කියලා.