කැනොන් 80D එකට වඩා EOS M50 එක හොඳයි
කැනොන්ලා ගේ ඩුවල් පික්සල් ඔටො ෆෝකස් එක මරු වීඩියෝ වලට. නිකොන් වල වීඩියෝ පැත්ත ඔය රේන්ජ් එකේ ටිකක් අවුල්.
වීඩියෝනැතුව පොටෝ පැත්ත ගැන හිතනවා නං
නිකොන් D7200 + 18-140 එකයි 35mm f1.8 එකයි Godox v860 ii (N) එකයි ගන්න..
එහෙමත් නැත්තං සෝනි... A6300 , A6500 මරු...