වර්ල්ඩ් කප් එකේ මුල් වටවලින්ම කැපුනා ඒත් වචනයක් කිව්වෙ නෑ මේ මිනිස්සු.....
සිම්බාබ්වෙන් කෑව එදත් උබල ආයෙ නැගිටියි කියල බලන් හිටිය මේ මිනිස්සු.......
ඉන්දියාවෙන් වයිට්වොෂ් උනා අඩු ගානෙ ටෙස්ට් දවස් පහවත් ගහගන්න බැරුව
ඒත් මේකෙ උන් කිව්වෙ උබල අපේ සිංහ කොල්ලො වසන්තයක් අරන් උබල ආයෙ එනව කියල.....
උබල...