1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාදැල් වාඩි සංස්කෘතිය ගැන මාරම දෙයක් ඉගෙන ගත්තා.... ජීවිතේ ගතකරපු වටිනා දවස් දෙකක්..... ඔව් ලොකු ඉස්සෝ......කිරි හොද්දක් හදල.:love::love:
  2. Dodo Mahaththaya

    කෑම උයන්න ඉගෙන ගන්න

    ඒක නම් දන්නේ නෑ,.....:no::no: මම ඕක බලාගෙන රෙසපි කිහිපයක් හදල තියෙනවා....
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක නම් දන්නේ නෑ සරා. මගේ ගාවත් නෑනේ......:no::no: ebay බලන්න... :D:D
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම චැරියට් පාත් ගිහින් නෑ පොඩ්ඩෝ... ඕක ප්‍රයිවට් ඉඩමකින් යන්න තියෙන්නේ... පහුගිය කාලේ ඔතන කට්ටිය කේස් දාගෙන යන්න දුන්නේ නෑ කාලයක්.... කැම්පස් එකේ කට්ටියද යන්නේ ? ඔර්ගනයිස් කරන කට්ටියට පොඩ්ඩක් කියන්න දැන් තත්වේ ගැන හොයල බලන්න කියල... chariot path සෑහෙන සීතලයි කියල අහල තියෙනවා කුක්කෝ..
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් මණ්ඩපේ කට්ටිය එන්නෙම නැති තරම්නේ....:dull::dull: තාච්චියේ බැද්දේ... ඉස්සෝ හොද්දක්, රටළුණු ගෙඩියක් එක්ක බත්....:love::love::love:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක නම් දන්නේ නෑ....මම දැකපු එව්වා තියෙන්නේ සිංගල් පර්සන්..... :baffled::baffled:
  7. Dodo Mahaththaya

    කෑම උයන්න ඉගෙන ගන්න

    යුටියුබ් තමා ෆ්‍රෙන් මමත් follow කරන්නේ.... අපේ අම්මා කියල චැනල් එකක් තියෙනවා...ඒක සෑහෙන හොඳයි... මුලින් පොඩි රසකැවිලි, අතුරුපස, ව්‍යංජන එහෙම ට්‍රයල් හදපන්... වැඩේ ආසාව තියෙනවා නම් වැඩි දවසක් යන්න කලින් ගොඩ දාගත්ත හැකි.... https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ එහෙම ඉඳල නෑ.කොහොමටත් ජන්ගල් එහෙක ඉද්දි ටෙන්ට් එක සේෆ්.... අපි ගාව පරණ ටෙන්ට් එකක් තියෙනවා බන්...... ඒක තමයි හැම මගුලටම අරගෙන යන්නේ...
  9. Dodo Mahaththaya

    අඩෝ....කොහෙද ගියේ ? කොහොමද ගමන... මම ගෙදර උන්නේ නෑ බන්.... මමත් පොඩි ගමනක් ගියා වීක් එන්ඩ් එකේ...

    අඩෝ....කොහෙද ගියේ ? කොහොමද ගමන... මම ගෙදර උන්නේ නෑ බන්.... මමත් පොඩි ගමනක් ගියා වීක් එන්ඩ් එකේ...
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම ටුවර් එකක් නෙමේ....කන්ද තොඩුවාව, උඩප්පුව, සින්නපාඩුව මාදැල් වාඩි බලන්න ගියේ...මුහුදේ ගියා. මුහුදේ නාලා රෑ අඩියක් එහෙම ගාලා මාලුවෙක් බැදගෙන කාලා අද හවස ගෙදර ආව....:yes::yes:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට නම් ස්ලිපින් බෑග් ඕනේ වෙලා නෑ කවදාවත්ම... ටෙන්ට් එක තමයි ඕන දේකට.... සීතලම නම් රෑට ජැකට් එකක් ග්ලවුස්, මේස් දාගෙන නිදියපන්...
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව්..... පොඩි ටුවර් එකක් ගියා. අදයි ආවේ...:P:P මොකෝ වෙන්නේ ? කෝ කට්ටිය ?:rolleyes::rolleyes:
  13. Dodo Mahaththaya

    The Meme Thread - Part 3

    අඩෝ.....මම නැති ටිකට පාර්ට් 03 දාලා....:angry::angry: එල එල සහෝ...:D:D උඹේ මැසේජ් එක දැකල ගොඩ වුනේ..... :yes::yes::yes::yes:

    No contents