Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Engine Cab Ride
සිරාවටම..... :yes::yes::yes:
Dodo Mahaththaya
Post #19
Jan 7, 2019
Forum:
Travel Sri Lanka
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
Good Morning All......:)
Dodo Mahaththaya
Post #9,723
Jan 7, 2019
Forum:
ElaKiri Chat!
ලංකාවත් ඉස්සර
ඔව් බන් ඔය හීනේ මගෙත් තියෙනවා බන්....ඒත් මේ සුත්තවල් අත් හැර ගන්න හරි අමාරුයිනේ බන්.:sorry::sorry:
Dodo Mahaththaya
Post #7
Jan 6, 2019
Forum:
ElaKiri Talk!
Sadani Fernando...
ඒ කොල්ලද ඔය පොටෝ එකේ ඉන්නේ ? කව්ද බන් කොල්ලා ? :rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #235
Jan 6, 2019
Forum:
New Artist or Actor
ලංකාවත් ඉස්සර
නෑ නෑ වැඩි කාලයක් ජීවත් වෙන්න නෙමේ. මැරෙනකම් ඉතුරු ටික ගෙවන්න ආසයි ඒ රටේ..... අවුරුදු 40 විතර ගියා නම් හරි.:yes:
Dodo Mahaththaya
Post #4
Jan 6, 2019
Forum:
ElaKiri Talk!
ලංකාවත් ඉස්සර
මමත් වයසට ගිහින් මේ රටේ පදිංචියට යනවා...... :love::love:
Dodo Mahaththaya
Post #2
Jan 6, 2019
Forum:
ElaKiri Talk!
Sadani Fernando...
:dull::dull::dull::dull::dull:
Dodo Mahaththaya
Post #233
Jan 6, 2019
Forum:
New Artist or Actor
Engine Cab Ride
ආව් ආව් .....පට්ට නේ..... මමත් කැබ් රයිඩ් දෙක තුනක්ම ගිහින් තියෙනවා බන්.... ඕකටත් වාසනාව තියෙන්න ඕනේ.:love::love::love:
Dodo Mahaththaya
Post #14
Jan 6, 2019
Forum:
Travel Sri Lanka
සීංහරාජය ඔස්සේ දිය ඇල්ලකට හයික් එකක්...
සිංහගල නේද ? ලස්සනයි බන්.......:love::love:
Dodo Mahaththaya
Post #22
Jan 6, 2019
Forum:
Travel Sri Lanka
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අපෝ බය වෙන්න එපා,එහෙම වෙන්නේ නෑ තව සෑහෙන කාලෙකට... හැබැයි ඒ කර්මාන්තය ගැන සරල අවබෝධයකට වඩා වැඩි දැනුමක් මුලින් අරගෙන වැඩේ පටන් ගනින්. මොකද ධීවරයා රැකියාවේදී හරි සංස්කෘතික මිනිහෙක්. ඒ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතුව පටන් ගත්තොත් උඹට ඉක්මනටම එපා වෙයි.
Dodo Mahaththaya
Post #9,715
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මම සාමාන්‍යයෙන් කන්නේ රටකජු, මික්සර් පැකට්,මයිලෝ, යෝගට් ඩ්‍රින්ක් එහෙම තමයි. බස් වල, කෝච්චි වල යන ගමන් කෑම කන වැඩේට මම ආස නෑ. අත හෝදන්න බෑ, පිළිවෙලකට කන්න බෑ, අන්ගේ හැලෙනවා අනං මනං ගොඩයි...:baffled::baffled:
Dodo Mahaththaya
Post #9,714
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කැමති නම් පස්සේ කාලෙක හරි දාපන්.... :yes::yes:
Dodo Mahaththaya
Post #9,712
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
බැඳලා කෙල්ලෝ එක්ක ඇවිදින්න කලින් දැන් ඉඳලම ඇවිදලා පුරුදු වෙයන්.... එහෙම පුරුදු නැති කෙල්ලෙක් එක්ක ගියොත් උඹට වෙන්නේ ඒකිගේ බෑග් එකත් කරගහගෙන, හැම වෙලේම කෙඳිරිල්ල අහගෙන ඉන්න....:P:P
Dodo Mahaththaya
Post #9,711
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:dull::dull::dull::dull:
Dodo Mahaththaya
Post #9,705
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔව් බන්....ඒක හරි අමාරු රස්සාවක් බන්...මමත් සෑහෙන ගිහින් තියෙනවා. හරි දුෂ්කර යි. මම ඒකමයි ඒක පස්සේ පන්නන්නේ නැත්තේ. නැත්තන් හරි ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන්.
Dodo Mahaththaya
Post #9,703
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
පොඩි බෝට්ටුවක් ගන්න නම් ආසයි....ඒත් වැඩේ ඕක පංගුවට මුහුදු රස්සාවට දාන්න නම් ඒ පලාතක ජීවත් වෙන්න වෙනවනේ... මට මුහුදු යන වැඩේ කරන්න බෑනේ...:dull::dull:
Dodo Mahaththaya
Post #9,697
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:rolleyes::rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #9,690
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
බැඳලා කොහේ රටටද යන්නේ ?
Dodo Mahaththaya
Post #9,688
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කඩචෝරු කන්න එපා බන්.......ඔව්වා ගොඩක්ම අපිරිසිඳුයි. කන්නම දෙයක් නැත්තන් විතරක් කන්න. :no:
Dodo Mahaththaya
Post #9,684
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අපෝ...පහුගිය කාලේ පොස්ට් දාපු දැමිල්ලට මම උන්නේ දැන් බැඳලා හනිමුන් මාසයක් දෙකක් විතර ඇති කියල..... :dull::dull:
Dodo Mahaththaya
Post #9,682
Jan 6, 2019
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom