මැච් එක මොනවා උනත්,... මේවා දැක්කද?
►match එක පටන්ගන්න කලින් අපේ ජාතික ගීය ඔක්කොම play කරා, england ජාතික ගීය තියෙන්නේ පේළි දෙකද? නැත්නම් බාගෙට play කරාද?
►ජයසූරිය out වෙලා යනකොට commentator එකා කිව්වේ,
"old fella is walking back"
►මහේල, දිල්ශාන්, සංගා, මැතිව්ස් ලකුණු ගන්න පටන් ගත්තේ 4...