මේක ඇහෙනවාද බලන්න.... (try 2 hear this sound)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක ඇහෙනවාද බලන්න.... (try 2 hear this sound)

    මේකට කියන්නෙ silent ring tone කියලා..
    සමහරු මේක අහලා දැකලා ඇති,

    මෙම ශබ්ද තරංගය 18000Hz වලින් යුක්ත වේ.

    complexsininatimeaxe.gif


    බලන්නකෝ මේක click කරලා මොනවාහරි ඇහෙනවාද කියලා



    ඇහෙනවනම් ඔබගේ වයස 20ට අඩුයි නේද..?

    වැඩිනම් ඉතින් මේක අහන්න පින නෑ...

    කට්ටියට class වලදී මේක ringtone එකට use කරන්න පුලුවන්.. teacher ට කවදාවත් මේක ඇහෙන්නේ නෑ,
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ahenawa kiwwata maha loku deyak na habai.. ara TV eka on karaddi enne lawata "කීං" gaala saddak.. e wage :P

    anik ayata ita wada clear mokuth ahenawada???
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචන් මේකෙ වයස 20 නෙවෙයි 30 වෙන්න ඇති :) මම මෙහෙම සීන් එකක් ගැන අහලා තිබ්බා මේක school යන අයට teachers ලට ඇහෙන්නෙ නැති ringtone එකක් විදිහට හොරෙන් ඉස්කෝලෙදි phones වල පාවිච්චි කරන්න පුලුවන් කියලා :P