ඔස්ට්‍රෑලියව නම් මේ ලෝකේ තියෙන රටක් නෙමේ වගේ ..එක නිසා අවුලක් වෙන එකක් නෑ බොල , අවුලක්ම උනොත් බොලාගේ අccඔඋන්ට් ද මොකක්ද පයන්නෙන් ගිහින් ඌට මෙතන ලියුව සිංහලෙන්ම ලියුමක් දාපන් .. එතකොට ඌ බෝලාගේ අම්ම කියුවත් විශ්වාස කොරන එකක් නැහැ බොලා ලංකාවේ හෙළ කළු සිංහල බුවෙක් කියලා