මගේ නව නිපැයුමට like කරලා support කරන්න

lasiyanothome

Member
Mar 15, 2010
143
21
0
Kalutara
මගේ නව නිපැයුමට like කරලා support කරන්න

මගේ ගෙදරට ලඟදි හොරෙක් ඇතුල් වෙන්න try කළා. මේ වෙලාවේදී මගේ නංගි අපිට කතාකලට බිත්ති නිසා සද්දේ හරියට අපිට ඇහුනේ නැ මේක හින්ද නංගිගේ කාමරේ නිදාගෙන ඉඳපු අම්ම කගහනකන් ඉන්නන උනා .

මේ නිසා මම පොඩ්ඩක් හිතල පොඩි නව නිපැයුමක් Quirky site එකට submit කරා. Panic Button කියල. මේක පොඩි item එකක්, අවදානම් අවස්ථා වලදී මේක පාවිචි කරලා ඔයාලට කගහන්නේ නැතුව අනෙක් කාමර වල ඉන්නන ඔයාලගේ පවුලේ අයව දැනුවත් කරන්න පුළුවන්

වැඩිහිටි අයගේ ඉඳන් පොඩි ළමයින්ට පවා මේක පාවිච්චි කරන්න පුළුවන්.

මේ idea එක QUIRKY site එකේ කට්ටිය ok කරලා තියෙන්නේ. මේකට දැන් අනෙක් අය vote කරන ආකාරය මේක තව ඉස්සරහට ගෙනියන්න පුලුවන්ද කියල තෝරන්නේ.

මට පොඩි support එකක් දෙන්න මේ ක ඇත්තක් බවට පත්කරගන්න. ලංකාවේ කොල්ලෙක්ගේ නව නිපයුමකට එළකිරි support එකක් දෙන්න

Quirky.JPG

https://www.quirky.com/invent/1468873/action/vote/query/view=trending&categories=all


ඔයාලගේ facebook / twitter account වලින් මේක පතුරවන්න
 
  • Like
Reactions: ashmi
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කිවුවට අමනාප වෙන්න එපා ඕකට සමාන ප්‍රඩක්ට් එකක් දැනටමත් තියනවනෙ. මේක වැඩියම පාවිච්චි වෙන්නෙ ලෙඩ්ඩුන්ට, ඔත්පල අයට වගේ. ඔයාගෙ වැඩේටත් පාවිච්චි කරන්න පුලුවන්. :)

$_10.JPG
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
don't re-invent the wheel කියලා තියෙනවා වගේ ඒක නිසා කවුරුත් හදපු නැති දෙයක් හැදුවා නම් තමයි ගොඩක් හොද, මේක ebay එකේ තියෙනවා.
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    යකෝ අපේ පැත්තේ සැරටම ඔය හොර කේස් එක යනව මේ ටිකේ..:angry:
    පෙරේදා රෑ අපේ පැත්තෙ ගෙවල් දෙකට රිංගන්න ට්‍ර්යි කරලා තිබුනා..:baffled:
    තව අපිට ටිකක් ඈතින් ගෙයකටත්. උඹ ඒ පොලීසි ගෙදරින්ද??...:rolleyes: