1. ගල්පාත මහත්තයා

    මගේ කො‍ටු 4 කරන්නේ......

    ඔන්න මම......... රෙප් එක දුන්නට නම දාන්න අමතක වුනා
  2. ගල්පාත මහත්තයා

    හම්බන්තොට වරායේ ගල බිඳියි

    හැබෑව හැබෑව රජය කියන මොන දේත් අපි බුද්ධිමත් ජනතාව විදියට පිලිගනිමු.... අපිත් දැන් දේශප‍්‍රේමින් හුරේ සුබ අනාගතයක් අපිටත්
  3. ගල්පාත මහත්තයා

    හම්බන්තොට වරායේ ගල බිඳියි

    සුනිමලයෝ source එකක් දාපන්... අද දෙරණ කියලා ඕනම ගජ බින්නයක් අත අරින්න පුලුවන්නේ... අනික ගල කැඩුවත් එතන තියෙන දැඩි සුලන් තත්වයක්... පාරිසරික සාධක පිලිබද මෙලෝ හසරක් නොදත් මෝඩ කමට ජනතා මුදල් වියදම් කරපු දැවැන්ත නාස්තිකාර වැඩක් වගේ
  4. ගල්පාත මහත්තයා

    "ෆෙන්ෂුයි” (Fengshui) (Pls Read)

    මිත‍්‍යා ආගම් අදහන මෝඩ යක්කුත් තාම ඉන්නවනේ මනුස්ස වෙසින් හැබෑට
  5. ගල්පාත මහත්තයා

    දීපාලි ගෝඨා යුධ අපරාධකල බවපිලිගනී.

    උබ එක එකාගේ අම්මලව ඇදගෙන දගලන්නේ උබේ අම්මා වටේ ගිහින් කැටේ පුරවගන්න නිසාද??? උබ දකින කෝණයෙන් අනිත් එවුන් දිහා බලන්න එපා හිපාටුවෝ.... මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා..... දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...
  6. ගල්පාත මහත්තයා

    ~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

    රෙප් සහ කමෙන්ට් වලට ස්තුති හැමෝටම.... ජිවිතයට වටින දෙයක් ගත්තනම් ලොකු දෙයක්
  7. ගල්පාත මහත්තයා

    ~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

    සහතික ඇත්ත සහෝදරයා.... බටහිර පන්නයට හැමදේම කරන්න යන අපිට හැමදේම නැති වෙන පොටක් විතරයි වෙන්නේ.... සමහරු ලංකාවෙම එවුන් එක්ක කතා කරාම උන් සිංහල හෝඩි පොතක් ඇල්ලුව නැති ගානට ඉංගිරිසියෙන්මයි කතාව.... හිනා යනවා
  8. ගල්පාත මහත්තයා

    ~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

    ස්තුති..... උබේ අවටාර් එකත් හි හි හිනා යනවා බං
  9. ගල්පාත මහත්තයා

    කෙල දන්සැලක් ද ඔබ ?

    අම්මෝ මාත් ඔය කතාව අහලා තියෙනවා..... :shocked::sorry:
  10. ගල්පාත මහත්තයා

    ~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

    කිව්වත් වගේ ප‍්‍ර‍ශ්ණ අඩු වෙයි ආයිත් අහලා:yes: කමෙන්ට් එකට ස්තුති
  11. ගල්පාත මහත්තයා

    ~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

    ඔව් අද ලිංගිකත්වය 1 වෙලා ආදර කතා අදහස්, හැගිම් පසු බැහැලා, මේක තාක්ශණය දියුණුවත් සමග කුඩා වයසෙදිම මේවා දැනගෙන අත්හදා බැලිම් කරන්න යන නිසා වෙන දේවල්... තමන් දෙන්නෙක් නොවෙයි එක් අයෙක් කියලා පෙන්වන්නනම් ලිංගික ක‍්‍රියා කාරකම් විතරක් නොසෑහෙන බව තේරුම් ගන්නවනම් ලොකු දෙයක්

    No contents