1. ප‍්‍රභාකරන් ගෙන් වෙන් වෙලා වෙනම ආයුධ සන්නද්ද වුනා කරුණා .... තමන් එක්ක හිටිපු දමිල නායකයට එහෙම කලානම් සිංහල අපිට කොහොම කරයිද? විශ්වාස තියන්න පුලුවන් එකෙක්ද කරුණා කියන්නේ.... ඔයා කොහොමද ඒ බව පැහැදිලිවම ඔප්පු කරන්නේ.,...
ඔයාගේ මතය මෙතනට අදාල නෑ
වගකිමකින් සහ ඔප්පු කරන්න පුලුවන් දෙයක් කියන්න...