අපේ ලඟ එකෙක් මොරටුව විකුනලා දෙහිවල යන්න හදනවා...මේ යකා දෙහිවල ගණන් වලට මෙහේ එක විකුනන්න හදන්නේ...පර්චස් එකක් ලක්ෂ 25කට වැඩී ලොල්...
මොරටුව ටවුන් එකත් නෙමෙයි, ගාලු පාරට ලඟයි, මී. 500ක් විතර ඇති ඒත් එච්චර වෙන්නෙ නෑ ඒ හරිය...රට කෙලවෙන්න කලින් ඒ හරිය 8ක් වගේ වැලියු වුනේ..ඊට ටිකක් එහා 10ක්...