උඩ එකෙක් කිව්වත් වගේ 10,000 උනත් කොළඹ වුනා නම් යන සෙට් එකක් ඉන්නවා show off එකට...මේක මැනේජ්මන්ට් අවුලක් මුන්ගේ...හරි audience එකට එපැයි සෙල් කරන්න..
ඔහොම ගණන් වැඩි, කතා බහක් ඇති වෙන ඒවට යන්න බලන්ම සෙට් එක්ක ඉන්නවනේ...උන්ට ඕනේ මේ වගේ විශේෂ අවස්ථාවලදී අවධානයක් ගන්න...අපි ක්‍රිකට් ලවස්...