මේ කරන්න යන වැඩේ හොඳයි..හැබැයි ඊට කලින් රටේ පොදු ප්‍රවාහන සැලැස්ම තවත් පුළුල්, කාර්‍යක්ෂ්ම,සුවදායි එකක් වෙන්න ඕන.දවසකට කොච්චර වාහන කොළඹට යනවද.පෑළියගොඩ පාළම ගාව ඉඳන් දෙමටගොඩ පාලම ගාවට යන්නම කොච්චර වෙලාවක් යනවද. මේ තියෙන විදියට කරන්න ගියාම උඹ කියල තියෙන සීන් එකට මිනිස්සු බර ගානකට මූණ දෙන්න...