ත්රෙඩ් එකේ ටොපික් එක සහ කියල තියෙන දේවල් ගලපෙන්නෙ නැහැනෙ...
ටොපික් එකෙන් කියන්නෙ sex ගැන නමුත් පස්සෙ කතා කරන්නෙ රාගය ගැන...
sex = ලිංගික සංසර්ගය | රාගය = ලස්ට් වගේ තත්වයක්නෙ...
සෝ... මම පිලිගන්න විදිහට ආදරේ කරද්දි රාගය ටිකක් තිබිය යුතුයි. sex තිබිය යුතු නැහැ මොකද ලංකාවේ තියෙන (පුහු)...