මචංල, මොකද්ද බං මේ income tax කියන දේ hහරියටම. ඇයි මිනිස්සු ඕව ගෙවන්න හොර.පොඩි ගානක් ගෙවුවට මොකද වෙන්නෙ. ලොකු ගානක් ගෙවන්න ඕනද? අපි හිතමුකො කෙනෙක් මාසෙට 10lkr හොයනව කියල. එතකොට කීයක් වගෙද tax ගෙවන්න ඕන. දන්න කෙනෙක් කියනවද?
මම දන්න කෙනෙක්ට දැන් tax ලක්ශ 80k ගෙවන්න වෙලා:dull::dull: ඒකයි අහන්න හිතුනෙ.