ජීවිතයේ අමුතු කතා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේක තමයි මගෙ ජීවිතේට වෙද්දි අහඹුම සිද්ධිය. මම කැම්පස් ගිය හැටි.

    මම යන්න නැගිට්ට. ඇස් වල කදුළු හංගන්න පුලුවන් උනේ නෑ. වෙනද සැර වැර කරන තාත්තගෙත් ඇස් වල කදුළු.

    මම සර්ට වැදල යන්න හැරුන. දොර ගාවට එත්දි සර් ආයෙත් කතා කලා.

    "පුතා මෙහෙ එන්න, ඔයා ගෙ දක්ශතාවය බලල අපි ඔයාට අවස්තාවක් දෙන්න තීරණය කලා. මේක අරන් උඩ තට්ටුවට ගිහින් ඇප්ලිකේශන් එකක් අරන් ගිහින් පුරවල මට ගෙනත් දෙන්නෙ හෙටම". සර් මට තුණ්ඩු කෑල්ලක් දුන්න.

    :oo::oo: මට ඔය කෑල්ල නම් හිතාගන්නවත් බෑ බං මාමේ..... ලංකාවේ ඔහොම වෙනවද....?? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් කතාව කොටන්න හිටියේ....
    දැන් කොටන්නේ නෑ

    මන් කතාව කොටන්න හිටියේ....
    දැන් කොටන්නේ නෑ

    කතාව දාපං ශුඩු පුටේ.... :) :P
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මට අද්භූත අත්දැකීම් කියලා දෙයක් නම් නෑ හැබැයි... ඒත් යම් කිසි දෙයක් කරන්න හදනකොට ඒක මට හරියන්නෙ නැති දෙයක් නම් ගොඩක් වෙලාවට මට ඒකට බධා ඇතිවෙනවා... එහෙම බධාවල් ගනන් ගන්නේ නැතුව කරපු දේවල් වලින් හොඳ කටු කාලා තියෙනවා...

    ඔය සීන් එකම මටත් වෙලා තියනවා. එක සැරයක් මොකක්හරි බාධාවක් අවොත් කොච්චර කරත් වැඩක් නෑ කෙල වෙනවා.:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකත් හම්බයටම ගිහිල්ලද...? :dull:

    නෑ බන්. ගොඩක් ඉන්නේ සිංහල. මුස්ලිම් කීප දෙනයි ඉන්නේ. උන්ගෙනුත් බාගයක් හොඳට කන බොන උන්. තම්බි තාලෙ ගෑවිලාවත් නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක තමයි මගෙ ජීවිතේට වෙද්දි අහඹුම සිද්ධිය. මම කැම්පස් ගිය හැටි.

    ඕ ලෙවල් වල මම තමයි ඉස්කෝලෙ බෙස්ට්ම රිසල්ට්ස්. ඉතින් මම ඒ ලෙවෙඋත් හොදින්ම කරයි කියල තමයි හැමෝම හිතන් උන්නෙ. ඒකට ඒ දේ එහෙම උනේ නෑ .මම පිස්සු නටපු එක කලේ. කෙල්ලො පස්සෙ ගියා (එකෙක් වත් සෙට් උනෙත් නෑ) බිව්වා, ක්ලාස් කට්කරල ෆිල්ම් හෝල් වල ෆිල්ම් බැලුවා. ඕව තමයි කලේ අන්තිමට ඒ ලෙවෙල් සී දෙකයි එස් දෙකයි. රිසල්ට්ස් එන්න කලින්ම බඩු බනිස් කියල දන්න නිසා සෙකන්ඩ් ශයි කරන්න ක්ලාස් ගියේ ෆස්ට් ශයි ඉවර උන ගමන්ම තමයි.

    කොහොම හරි මට හිටිය ගමේ අම්මලගෙ තාත්තලගෙ ස්ටාෆ් වල ටීචර්ස්ලගෙ යාලුවො සෙට් එකක්. බහුතරය කෙල්ලො. ඔක්කොම ආර්ට් කරල ඒ දෙක තුන. ඉටිහ්න් මම සෙcඅන්ඩ් ශයි ලියල ඉවර වෙනකොට උන් සෙට් එක කැම්පස් යන්න ඇප්ලිකෙශන් දාන කාලෙ. මට ෆුල් අවුල් . මමත් තියෙන තරං ජොබ් වලට දාන්න ගත්ත. අඩවි වන නිලදාරි, මීරට් රීඩර්, තැපැල් ස්තානාදිපති අනම් මනම්. මම ඔක්කොටම දානවා.

    මගෙ එක පුරුද්දක් තිබ්බ අතට අහුවන ඕනි දෙයක් කියවනවා. බත් කෑවත් පත්තරේ දිග ඇරගෙන තමයි. දවසක් ගෙදෙට්ට ගෙනාව හාල්මැස්සො මුලක් සුද්ද කරන්න දුන්න අම්මා. මම හාල් මැස්සො ටික සුද්ද කරල ඉවර වෙලා ඔතල තිබුන පත්තරේ කියවන්න ගත්තා. ඕකෙ තිබුන මොරටුව විශ්ව විද්යාලෙ එක්තරා පාටමාලාවකට මූලික සුදුසුකම් වලට තරග විදාගයක්. ක්ලෝසින් ඩේට් වලට දවසයි හරි දෙකයි හරි. මම අම්මගෙන් සල්ලි ඉල්ලන් ඕක දැම්ම. දාල මම අර කෙල්ලො සෙට් එකේ එක ගොඩක් හිතවත් එක්කෙනෙක්ට කිව්ව මම මෙහෙම එකක් දැම්ම, විස්තර නම් දන්නෙ නෑ කියල. එයා කොහොම හරි ඒ ගන දැනන් උන්න. කොහොම හරි ඒක මොන වගේ එකක්ද කියල කියල දුන්නේත් එයා තමයි.
    පස්සෙ මට එග්සෑම් එක ආව. මමත් දන්න තරමින් තාත්තත් එක්ක මොරටුවට ඇවිත් කලා. කොහොම නමුත් පස්සෙ දැනගන්න ලැබුන ඒ කෝස් එකට තෙරේන්න කැම්පස් ඇප්ලිකේශන් දාල, ඒ කෝස් එකට කැමතියි කියල දන්වල තියෙන්නෙ ඕනි කියල. ලකුනු 200 ක් තිබ්බ මට මොන කැම්පස්ද කියල මම ඇප්ලයි කලේ නෑ.
    කාලෙ ගතවුනා. ඊට මාස දෙකකට විතර පස්සෙ මට ටෙල්ග්රෑම් එකක් ආව " ඔබගේ විශ්ව විද්යාල ප්රවෙශය පිලිඹද සාකච්චා කිරීමට මෙය ලද වහාම පැමිණ මා හමුවන්න- තිස්ස නන්දසේන, අතිරේක ලෙඛම්, විශ්ව විද්යාල ප්රතිපාදන කොමිශන් සභාව" මගෙ ඇස් උඩ ගියා මේක දැකල. තාත්තත් හොල්මන්.
    කොහොම හරි පහුවෙනිදම මායි තාත්තයි තිස්ස නන්දසේන සර් හමුවෙන්න යුනිවර්සිටි ග්රාන්ට් කොමිශන් එකට ගිය. මෙන්න මෙහෙමයි කතා බහ.

    සර් : පුතා අහවල් කෝස් එකේ ඇප්ලිටියුඩ් ටෙස්ට් එකට ලියුවද?
    මම: ඔව් සර්.
    සර්: පුතා ඒ විභාගෙ හොදට කලාද?
    මම: ඔව් සර්.
    සර්: පුතා කැම්පස් යන්න ඇප්ලිකෙශන් දැම්මද?
    මම : නෑ සර්
    සර්: ඇයි දැම්මෙ නැත්තෙ?
    මම: සර් මට ලකුනු 200 යි තිබ්බෙ. (මේ සබ්ජෙක්ට් හතරක් තියෙන කාලෙ )
    සර් :ඉතින්.
    මම: සර් බයෝ කරල ලකුනු 200 න් කැම්පස් යන්න බෑනෙ.
    සර්: පුතා දන්නවද අහවල් කෝස් එකට කැම්පස් ඇප්ලයි නොකර ලියල වැඩක් නෑ කියල?
    මම: නෑ සර්. පස්සෙ යාලුවෙක් කිව්ව.
    සර්: ඒකන. ඔය ලමය ලොකු අපරාදයක්නෙ කරගේන් තියෙන්නෙ. මේ බලන්න එක්සෑම රිසලිටස්.
    සර් එක්සෑම් රිසල්ට්ස් පෙන්නුව. මම ලංකාවෙන්ම තුන් වෙනිය.)
    සර්: බලන්න. ඔයා කැම්පස් ඇප්ලිකේශන් දැම්මනම් මේ කෝස් එකට සිලෙක්ට්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ පාරත් දාල ආයෙ ලියල කැම්පස් යන්න බලන්න. පණ්ඩිත් වැඩ කරන්න එපා. දැන් යන්න පුලුවන්.​

    මම යන්න නැගිට්ට. ඇස් වල කදුළු හංගන්න පුලුවන් උනේ නෑ. වෙනද සැර වැර කරන තාත්තගෙත් ඇස් වල කදුළු.

    මම සර්ට වැදල යන්න හැරුන. දොර ගාවට එත්දි සර් ආයෙත් කතා කලා.

    "පුතා මෙහෙ එන්න, ඔයා ගෙ දක්ශතාවය බලල අපි ඔයාට අවස්තාවක් දෙන්න තීරණය කලා. මේක අරන් උඩ තට්ටුවට ගිහින් ඇප්ලිකේශන් එකක් අරන් ගිහින් පුරවල මට ගෙනත් දෙන්නෙ හෙටම". සර් මට තුණ්ඩු කෑල්ලක් දුන්න.

    ,මම ඒක අරන් උඩට ගියාම මට ඇප්ලිකේශන් එක දුන්නෙ නෑ. කල් පැනල කියල. මට ආයෙත් නන්දසේන සර් ගාවට යන්න උනා. සර් කෝල් කරල ඇප්ලිකෙශන් එක ගෙනත් දුන්න. සල්ලි ගත්තෙත් නෑ.

    මට නිකන් හීනයක් වගේ. රෑ ගෙදර ගිහින් ඒක පුරවල, පහුවදා උදේම ප්රින්සිපල් හම්බ වෙලා අත්සන් කරන් මායි මල්ලියි කොලඹ ඇවිත් ඒක භාර දුන්න. සත් දෙකකින් මට කැම්පස් යන්න ලියුම ආව.

    ඉතුරු සියල්ල අතීතය පමණයි.

    දෙවන පාර විභාගයෙන් මට මෙඩිසින් යන්න තරමට ලකුණු තිබ්බත් මම පටන් ගත්ත වැඩේ අතෑරියේ නෑ.

    තිස්ස නන්දසේන මහතාට / ජීවතුන් අතර නොමැති මගේ පියාට හිස නමා ආචාර කරමි.
    menna atha ussala awa ekek :frown::frown::frown::frown::frown: :rofl::rofl::rofl::rofl::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැහැදිලි නිවැරදි පිලිතුරු සපයන්න. සියලුම ප්‍රශ්න වලට සමාන ලකුණු ලැබේ.

    • සනූ සහ දොස්තර කමේ සම්බන්දය පැහැදිලි කරන්න.

    • "මගේ සනූ" අර්ත දක්වන්න
    • ඔබගේ කතාව මෙම හුයට අදාල වන ආකාරය කෙටි සටහන් ලියන්න.

    • ඔබගේ ප්‍රියම්බිකාව හමුවීම "අමුතු" වන්නේ ඇයි දැයි පහදන්න.

    • රං.සාං.පු යන්නේ අදහස විචාරය කරන්න
    සියළුම ප්‍රශ්න වලට නිවැරඩි පිළිතුරු.....

    • අතීතයේ සනූ සමග ඔබ තුමා යන් ආකාරයේ හුටපටයක් තිබී ඇත....ඔබ දොස්තර කෙනෙකු වූ වා නම් ඇය ඔබෙන් බෙහෙත් ගැනීමට අනිවාර්යෙන්ම පැමිනේ...එබැවින් ඇයට කෙටීමට ඔබට පොටක් පෑදේ:growl:

    • මගේ සනූ මෙම හූයට අදාලව අර්ත දක්වන්නේ නම් ඇය මගේ සනූ ලෙස පමනක් අර්ත දැක්වීම ඉතාමත් යෝග්ය වන අතර එසේ නොමැති වුවහොත් විනූ නම්,නම් ඇති සෙකඩියක් මෙයට අදාල වනු ඇත:baffled:

    • මගේ ප්‍රියම්බිකා මා සමග ප්‍රේමයෙන් බැදීමට හේතුව 2010 වර්ශයේ තිරගත වුනු හින්දි චිත්තර පටයක තේමා ගීතයක කොටසක් මා මතකයේ තිබූ නිසා බැව් ඔබ විස්වාස කරනවද:rolleyes:

    • අවසාන වශයෙන් ඔබ යොමු කර ඇති පැනයට පිළිතුරු දීමට මා හට නොහැක..එයට හේතුව වශයෙන් සදහන් කිරීමට මා හට නිදහසට කරුනුද නැත:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ පොඩි අමුතු කතාවක් තිබේ............:eek::eek::eek::eek::eek::eek:

    මම ඉපදුන වෙලාවේ පටන් අද මේ මොහොම දක්වා මට 9 ඉලක්කමෙන් අපලයක් හෝ වෙන දෙයක් ඇත...:)

    මම ඉපදුනේ 1991,09,19,උදේ 9.අහවල් වෙලාවේ ඒකේ අගටත් 9ක් තිබේ....
    මම ඉස්සෙල්ලම ෆෝන් එකක් ගත්තේ 9 වසරෙදි...
    ෆෝන් එක 9900 ක් උනා...ගතිපු සිම් එකේ 9 දෙකක් තිබ්බා
    (ෆෝන් එක සහ සිම් පත මිල්දී ගෙන මා අතට ලැබෙන මොහොත දක්වා ඒ කිසි දෙයක් මා දැන සිටියේ නැත):baffled:

    එදා ඉදන් මම සිම් එකක් ගත්ත හෝ මොකෙක් හරි දුන්න එකක් උනත් 9 එනවා කොහෙන් හරි...:shocked:
    දැනුත් මන් යූස් කරන සිම් එක 9 තියෙනවා..:nerd:
    මගේ බයික් එකේ නම්බර් එක 9828...මේකේ ඔක්කොම එකතු කරල බෙදුවත් එන්නේ 9...:shocked::shocked:
    මගේ අත දෙකම හතර පාරක් පැනල තියෙනවා...

    පලවෙනි එක 2013,04,19...:sorry:
    දෙවැනි එක 2014,03,09:(
    තුන් වෙනි එක 2015,08,29..:sorry:
    හතර වෙනි එක 2015,12,09..:(

    ශුවර් නැති එකෙක් ඉන්නවනම් කියපන් මෙඩිකල් දාපුවා ඇත...
    ඔක්කොමටම කොහෙන් හරි 9 ගෑවිලා :(:(

    මේක අහඹුවක්ද නැත්තම් මට පිස්සුද:(:(

    • Love
    Reactions: Inigo Montoya

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    man kohe hari yanna hadala ai monawa hari amathaka wela geadara yanna set wela eh gamana giyoth aniwa eh gamana sarthaka wenawa.

    eh kale exams,interviews waladi ehema yanna set unoth aniwa pass. hebeii samahara aya nam hithanne eka asuba lakunak kiyala. mata eke anith peththa..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සියළුම ප්‍රශ්න වලට නිවැරඩි පිළිතුරු.....

    • අතීතයේ සනූ සමග ඔබ තුමා යන් ආකාරයේ හුටපටයක් තිබී ඇත....ඔබ දොස්තර කෙනෙකු වූ වා නම් ඇය ඔබෙන් බෙහෙත් ගැනීමට අනිවාර්යෙන්ම පැමිනේ...එබැවින් ඇයට කෙටීමට ඔබට පොටක් පෑදේ:growl:

    • මගේ සනූ මෙම හූයට අදාලව අර්ත දක්වන්නේ නම් ඇය මගේ සනූ ලෙස පමනක් අර්ත දැක්වීම ඉතාමත් යෝග්ය වන අතර එසේ නොමැති වුවහොත් විනූ නම්,නම් ඇති සෙකඩියක් මෙයට අදාල වනු ඇත:baffled:

    • මගේ ප්‍රියම්බිකා මා සමග ප්‍රේමයෙන් බැදීමට හේතුව 2010 වර්ශයේ තිරගත වුනු හින්දි චිත්තර පටයක තේමා ගීතයක කොටසක් මා මතකයේ තිබූ නිසා බැව් ඔබ විස්වාස කරනවද:rolleyes:

    • අවසාන වශයෙන් ඔබ යොමු කර ඇති පැනයට පිළිතුරු දීමට මා හට නොහැක..එයට හේතුව වශයෙන් සදහන් කිරීමට මා හට නිදහසට කරුනුද නැත:(

    සොකඩි? කවුඩ්ඩෝ සොකඩි? ඔය කොට බකල සස්පෙන්සන් බැහැපු රටේ නිදහස් දිනේවත් නොදන්න ඉස්කුරුප්පුව නුද්දකිං.
    :growl:ඔව් ඉතින් බොට සෙට් උනොත් ඒ වගේ සීනි බෝල ලදචූටි බඩ්ඩක් තමා.:P
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගේ පොඩි අමුතු කතාවක් තිබේ............:eek::eek::eek::eek::eek::eek:

    මම ඉපදුන වෙලාවේ පටන් අද මේ මොහොම දක්වා මට 9 ඉලක්කමෙන් අපලයක් හෝ වෙන දෙයක් ඇත...:)

    මම ඉපදුනේ 1991,09,19,උදේ 9.අහවල් වෙලාවේ ඒකේ අගටත් 9ක් තිබේ....
    මම ඉස්සෙල්ලම ෆෝන් එකක් ගත්තේ 9 වසරෙදි...
    ෆෝන් එක 9900 ක් උනා...ගතිපු සිම් එකේ 9 දෙකක් තිබ්බා
    (ෆෝන් එක සහ සිම් පත මිල්දී ගෙන මා අතට ලැබෙන මොහොත දක්වා ඒ කිසි දෙයක් මා දැන සිටියේ නැත):baffled:

    එදා ඉදන් මම සිම් එකක් ගත්ත හෝ මොකෙක් හරි දුන්න එකක් උනත් 9 එනවා කොහෙන් හරි...:shocked:
    දැනුත් මන් යූස් කරන සිම් එක 9 තියෙනවා..:nerd:
    මගේ බයික් එකේ නම්බර් එක 9828...මේකේ ඔක්කොම එකතු කරල බෙදුවත් එන්නේ 9...:shocked::shocked:
    මගේ අත දෙකම හතර පාරක් පැනල තියෙනවා...

    පලවෙනි එක 2013,04,19...:sorry:
    දෙවැනි එක 2014,03,09:(
    තුන් වෙනි එක 2015,08,29..:sorry:
    හතර වෙනි එක 2015,12,09..:(

    ශුවර් නැති එකෙක් ඉන්නවනම් කියපන් මෙඩිකල් දාපුවා ඇත...
    ඔක්කොමටම කොහෙන් හරි 9 ගෑවිලා :(:(

    මේක අහඹුවක්ද නැත්තම් මට පිස්සුද:(:(

    :shocked::shocked::shocked::shocked: