1. තොත්ත බබා

    මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

    මෙකත් හොඳ තේරුමක් තියෙන, ලස්සනට රයිම් වෙන නමක් :love:
  2. තොත්ත බබා

    කලුවෙක් කෙහෙල් ගහකට කොටනව බලන්න වරෙල්ල ගුපියනේ

    උගෙ වටේ සෙට් එකට තිබ්බ මේ යකා වෙරිමරගාතෙ පිස්සු කෙලිනකොට ඌව කන්ට්‍රෝල් කරන්න, පැත්තකට කරල තියන් ඉන්න, පොලිසිය අස්සෙ හැමිනෙන්න යන්න නොදී. ලොකු පොලිටිකල් කනෙක්ශන් එක්ක තිබ්බෙ නැත්තන් නන් පොර ලොකු අමාරුවක වැටෙනව
  3. තොත්ත බබා

    මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

    අඩෝ මහින්දය මැරුනම මහසෙන් දෙවියො වගේ , මිනිස්සු එතුමාට දේවාල හදල , දේවත්වයෙන් සලකයි කියල මට හිතෙනව බන්, මහින්ද දෙවි කෙනෙක් වෙයි කවද හරි ... ඉතින් මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.
  4. තොත්ත බබා

    බලන්න හෙන අමාරු , ඒත් දිගටම බැලෙන වීඩියෝ එකක්

    බලන්න හෙන අමාරු , ඒත් දිගටම බැලෙන වීඩියෝ එකක්
  5. තොත්ත බබා

    බොන එක අඩුන්කරගන්නේ කොහොමද

    4 වෙද්දි ඔරලෝසුව ආයෙ පැය තුනක් ඉස්සරහට ගනින්, ඒකෙ 6 කිට්ටු වෙද්දි ආයෙ හරි වෙලාවට දා ගනින් කවදාවත් 6 වෙන්නෙ නෑ බොන්න ඕන වෙන්නෙත් නෑ . . . . . . ඇඩික්ටඩ් නන් ඉස්පිරිතාලෙට කියල බේත් ගනින්, නවතින්න බේත් තියෙනව,
  6. තොත්ත බබා

    ජපන් ජිවිතේ?

    උග්‍ර රේසිසම් වලට ලක්වෙනව කියල තමා ආරන්චි
  7. තොත්ත බබා

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    කලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර්‍ RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්‍MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,
  8. තොත්ත බබා

    ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

    සුපිරි බං, හොඳට කන්න පුලුවන් තැනක්, :love: ස්ටෑන්ඩර්ඩ් මේන්ටේන් කරනව, අනික ලන්කාවෙ බිස්නස් එකක්
  9. තොත්ත බබා

    ඩොලර් 1 නෝට්ටු

    thiyenawa ban gihilla illapan, denawa pettah yanna oona na , oona money exchange ekakin gihilla ahapan
  10. තොත්ත බබා

    වාහන ඇතුලේ ඩිස්ටිඩිඩින් ප්‍රෙව්ශමෙන්

    Yes, the Nissan Magnite does have a "P" gear (Park) in its automatic transmission versions, specifically the CVT (Continuously Variable Transmission). The Magnite offers both manual and automatic (CVT) transmission options. The CVT transmission includes the standard "P" (Park), "R" (Reverse)...
  11. තොත්ත බබා

    used vehicle buy

    yaluwek innawa laksa 55 k athe thiyan , ganna wahanayak nathuwa, hadda parana ladi th 60 + :(

    No contents