1. තොත්ත බබා

    අඩේ ඩයල් එකත් බැහැල නේද වැඩේට

    අඩෝ අඩෝ මූ නන් මරිසි දානව වෙන්න ඕන, ජෙප්පොන්ගෙ පැත්තෙ එකෙක් නෙ මූ මූට ජෙප්පො ගූ බයයි නෙ එහෙම නේ කියන්නෙ...
  2. තොත්ත බබා

    අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

    මේ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් ඒත් ඔය ඩිශිශන් එක අපි කොහොමද බන් ගන්නෙ මාර කම්ප්ලිකේටඩ් සීන් එකක් ඕක
  3. තොත්ත බබා

    අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා... - නාමල් රාජපක්ෂ

    අඩේ මේ කවුරුවත් රනියට තියෙන චෝදනාව ගැන වචනයක් වත් කියන්නෙ නෑ නේ, වයිරයෙන් කරා ලු පලි ගන්න කරා ලු කෙලෙහෙගුනයක් නෑ ලු මම නන් නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන එකට හෙනම කැමතියි බන් ලන්කාවට නොතිබුන දෙයක් ප්‍රබූ නොවන එකෙක් ලක්ස 160 ක් අවභාවිතා කරල හම්බුනා නන් ඇටදෙක දානව ලාච්චුවෙ ප්‍රභූන්ට එව්ව...
  4. තොත්ත බබා

    අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා... - නාමල් රාජපක්ෂ

    අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා... - නාමල් රාජපක්ෂ :love:
  5. තොත්ත බබා

    නෑමොලයත් උසාවි ඇවිත් සීයව බේරගන්න

    මොනව උනත් මම සතුටුයි උන දේට මේ වගේ දෙයක් හරි ආයෙ කරනකොට කරන එකා දහ පාරක් හිතයි ඉදිරියෙදි ආන්ඩුව මාරු උන වෙලාවක හරි කෙල වෙන්න පුලුවන් කියල හිතෙනව නෙ, කලින් තිබ්බෙ මොන ආන්ඩු මාරු උනත් කිසිම ආන්ඩුවක ලොකු හොරුන්ට අත තියන්න බැරි තත්වයක් නෙ
  6. තොත්ත බබා

    ලස්සන කෙල්ලේ 🥰😍😍

    oya he/they dala katha karana eka nan hena patalenawa ne ban api they kiyanne plural form ekaka ne ban
  7. තොත්ත බබා

    මැණිකේ අත්තනායක

    looks like a cancer patient :cry:
  8. තොත්ත බබා

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    13 500 ta mx kiyala brand ekak thiyenawa , eeka hondai da ? sounds cheaper than expected - thats doubtful
  9. තොත්ත බබා

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    අධිකරණය , පොලීසිය සුද්ද වෙන බව පේනව, ආන්ඩුවෙ ප්‍රභලයො මැදිහට් වෙලා කරන මහා පරිමාන වන්චා සිද්ද වෙන්නෙ නෑ රාජ්‍ය සේවය ටික ටික හරි පාරට එනව වැදගත්ම දේ මුන් ආව ගමන් රට සමාජවාදී ආථික මගුල් කරන්න ගිහිල්ල හෑවෙ නෑ මට නන් මේ යන විදිහ ශේප්
  10. තොත්ත බබා

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    thanks bro , mewwa ahala aluthen daanna thiirane kara ithin , budi saranayi devi pihitayi labana maase padiyatath credit card sananan gachchcaami
  11. තොත්ත බබා

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    repair option eka karala wade deka wei da kiyala ban baya, eke awul walin wena wena leda awilla brand new danawa nan ekak 28 k wenawa , kyb repair karoth ekak 9500 2016 car ekak ekak 28 000 i, repair karoth 9500 i ------ Post added on 1755696279 2016 baleno ------ Post added on 1755696311
  12. තොත්ත බබා

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ? අලුතෙන් දාන්න අමාරුයි ඉන්න ආර්ථික තත්වය එක්ක බාසෙක් කිව්ව රෙපෙයාර් කරන්න එපා, ඊට පස්සෙ ටයර් ඇදේට ගෙවෙනව .. බ්ලා බ්ලා .. මට ඌවත් ශුවර් නෑ, ඌත් මකබාස්
  13. තොත්ත බබා

    ඉන්ටව් එකේදී මට වුනු වැඩේ

    anik ewwa honda nan ooka kiwwata kapanne na umba overall wade anala athi

    No contents