1. තොත්ත බබා

    හොර සල්ලි

    ape malli bank eke uuta 5000 note ekka set wela thibba printer ekakin gahapu ekak , palu dheka gahala , madata gold strip ekak thiyala aloola hondata baluwama penawa quality eke wenasa hadissiyata muu maaru karala athin salli dunna
  2. තොත්ත බබා

    ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

    api igena gaththu kale nan ithihaase thibba, melo wadak na ithin , dan mathakath na melo labbak syllabus updae karala , simplify karala ugannanna oone
  3. තොත්ත බබා

    දේශබන්දු ගැන උඹල මොකක්ද හිතන්නෙ ?

    දේශබන්දු ගැන උඹල මොකක්ද හිතන්නෙ ? ආයෙ දේශබන්දු පොලිස්පති වෙනවට උඹල කැමති ද ?
  4. තොත්ත බබා

    Port city company tax?

    kawda kiwwe ?
  5. තොත්ත බබා

    යතාර්ථය.. ❤️🙏

    දම්මික පෙරේර ෆෙයා&ලව්ලි ගාල වගේ
  6. තොත්ත බබා

    රැට්ටා ඉරාජ්ගෙන් සැරටම ගේම ඉල්ලයි .. අක්කි කියා අමතයි

    100% oppu karanna saakki thiyenawa kiyala iraj kiya kiya yana ekata thama man hithanne muuta awul gihilla thiyenne, aruth ekko bari nan kiyawanne nathuwa inna oone
  7. තොත්ත බබා

    රැට්ටා ඉරාජ්ගෙන් සැරටම ගේම ඉල්ලයි .. අක්කි කියා අමතයි

    මෙකෙ නන් සැරටම ගේම ඉල්ලල තියෙනව, හරියට රෙස්පොන්ඩ් කරේ නැට්තන් පොඩ්ඩක් චාටර් වෙන සීන් එකක් තියෙන්නෙ
  8. තොත්ත බබා

    Suggestions: Honda Honet or PCX

    Nana nmodel eka Burgman eka ban PCX eka oona nationality ekakata allowed hadda parana honert ekakata wada PCX eka hondai, race padinna neme nan , daily paavichchiyata
  9. තොත්ත බබා

    Mu... Local Elon Musk Lu..

    මූ ඩිශ් එකට බ්ලොක් ගලයි ලෑලි කෑල්ලයි තියල මුක්කුව ගහල තියෙන විදිහ දැක්ක නන් මස්ක් පුදුම වෙනව තමා , මේ වගේ විද්‍යාක්නයො තමා අර කාලෙන් කාලෙට වතුරෙන් දුවන කාර් හොයා ගන්නෙ
  10. තොත්ත බබා

    නීති විරෝධී බයිසිකල්.... 🏍️🛵

    මෙව්ව රෙජිස්ටර් කරන්න අලුත් නීති සම්මත කරන්න වෙයි
  11. තොත්ත බබා

    44% බද්ද 30% ක් වීම ගැන ලැජ්ජාවිය යුතුයි..!

    මේ වගේ උන්ව දිනපතා ටී වී එකේ දකින්න නොලැබීම අපි ජාතියක් විදිහට ලබපු ජයග්‍රහනයක්
  12. තොත්ත බබා

    Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

    ප්‍රශ්නෙ බොසා අද තියෙන තත්වෙ අනුව ඉහල මද්‍යමපාන්තික ජොබක් කරන එකෙක් ට උනත් , ඉඩමක් ගන්නයි , ගේ හදන්නයි , වාහනයක් ගන්නයි තුනම කරන්න ඉතාමත් අපහසුයි හෝ කල නොහැකියි ඒකයි ඉඩමක් හෝ ලැබෙනවානම් ගෙයක් සාදාගැනීමේ සම්භාව්තාව වැඩි වෙන බව කීවේ,
  13. තොත්ත බබා

    God clean-shaven 🤵✂️👨‍🦱🧔

    lassana naki kukulek

    No contents