1. තොත්ත බබා

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    not a bad option , no trouble with baby sitting , infant caring no need to have new babies working woman good looking go for it man
  2. තොත්ත බබා

    අනගාරික ධර්මපාල සමලිංගික යෙක්

    සිංහලු රවට්ටන්න කහකඩේ ඇඟේ දාගත්ත තවත් එකෙක් නේ..
  3. තොත්ත බබා

    Baby delivery

    mage lamai dennama gaththe Sunil Fernando, Hemas eke kare dekama sessor karala gaththe, no complications, he is a chilled guy , no issue communicating, but he will not kill time talking bullshit with you I recommend him
  4. තොත්ත බබා

    ඇඳන් ඉන්න ඇඳුම පිටින් පාරට වැටුන මිනිස්සු

    මේක තමා හැමෝටම ඕන, හැමෝම ආස මේකට තමයි
  5. තොත්ත බබා

    වරෙල්ලා ප්‍රංශය විනාස වෙනවා බලන්න 🤩🔥

    ehema wenne na ee minissunge brain eka ehema karanna hadila na civilized countries
  6. තොත්ත බබා

    මුස්ලිමුන් බූමි කම්පාවකට react කරපු විදිය...

    when death comes only god can help you death is inevitable god is certain
  7. තොත්ත බබා

    ID ප්‍රශ්නයක්

    සියල්ල අනිත්‍ය ලෝකෙ අයීඩෙන්ටිය මැකිල යන එක ගැන ඔච්චර හිතන්න එපා බන්
  8. තොත්ත බබා

    වාහනේට full insurance එකක්

    Oya dekama hondai , gaana adu eke dapan mama srilankan insurance use kara sahena kalayak , claim ganna kisi karadarayak une na , claim 5-6 k aran thiyenawa
  9. තොත්ත බබා

    මේ වගේ අනවශ්ය දේවල් නන් නැතිම කරල දාන්න ඕන,

    මේ වගේ අනවශ්ය දේවල් නන් නැතිම කරල දාන්න ඕන අන්තෝනි පල්ලි ඕන තරන් තියෙනව ලන්කාවෙ, මොන මගුලටද මේ කැලේ අස්සෙ හැමනෙන්නෙ
  10. තොත්ත බබා

    ගෝට පැන්නුවේ රැට්ටද

    ඉරාජ් කියන හැටියට ගෝට වීරයෙක් මහා ප්‍රජාචන්චවාදී නායකයෙක් විදේශ කුමන්ත්‍රන මගින් ගෝටව පැන්නුව . . . . . . . . ඌ හිතන් ඉන්නෙ අපි කෝම වෙලා උන්න කියල පගය
  11. තොත්ත බබා

    එන්ජිඕ වලින් අධ්‍යාපනය නවන හරිනි

    ලන්කාවෙ අද්යාපනේ මාර අවුට් ඩේටඩ් ළමයි කිසි ආසාවකින් ඉස්කෝලෙ යන්නෙ නෑ හෙන පීඩනයක් ලමයගෙ ඔලුවෙ ඉගෙන ගන්න දක්ස ලමය අල්ලන් යනව, බිලෝ ඇවරේජ් එකා ලොස්ම වෙනව උන්ට බලෙන් පොත් පුරෝනව පොත් බෑග් එක කිලෝ 10 + මෙව්ව වෙනස් වෙන්න ඕන මට ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක් ඉන්නව , උගන්නන එව්ව දැක්කම පිස්සු හැදෙනව , එකම දේ...
  12. තොත්ත බබා

    වැල කතා අදහස්

    gedara pol kadanna minihek enawa iita passe...

    No contents