ආදරේ කරන දෙන්නෙක් අතර ලිංගික ආශාවක් නැත්තන් ඒක ලොකු ප්‍රශ්ණයක්:yes::) අවංක සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයෙන් බැහැර වෙච්ච දෙයක් නෙවේ.:no: තමන් ආදරේ කරන කෙල්ලව රූම්ස් ගානේ එක්කන් ගිහින් චාටර් කරන්නේ නැතුව, සීමාවක් ඇතුව අත පත ගාලා (ඕනේ නෑ ඕනේ නෑ මෙව්වා උඹල මටත් කියල දෙයි :P) ඒ දේවල් කරගන්න පුළුවන්...