වෙබ් එක්ක ග්‍රැපික්ස් පුලුවන් නම් හොදයි. යූ.අයි ඩිසයිනින් ගැනත් ඉගෙන ගන්න.
ජේ කුවේරි වගේ ඒව්ව, රෙස්පොන්සිව් වෙබ් ඩිසයිනින් වගේ සයිඩ් කවර් කරගන්න. ජොබ් මාර්කට් එක හොදයි ඕවට...

අදහසට තෑන්ක්ස් මචන් කැඩ් වලට වඩා ප්ලේස් එකක් තියනවා කියලද කියන්නෙ වෙබ් වල සැලරි කොහොමද දන් නෑ
web + UI engineer kiyala yanna puluwan nam salary hodai. html5 jquery wage side walata loku demand ekak thiyeanwa. ewa walin weda danna puluwan nam goda thamai.
CAD gena nam mama danne ne machan. web field eke fully updated inna puluwan nam goda yanna puluwan..
වොන්න නෝ බම්ප්![]()
