මචන්ලා මේ දවස් වල 121 එකක් ගන්න හොයනවා.. ඉතින් මේකේ Grade හැට හුට හමාරක් තියෙනවනේ.. බලනකොට මේ Car එක සෙට් උනා .. මේක දැක්කම පොඩි ප්‍රශ්න ටිකක් ආව..
01. මේකේ Miter Board eke 180 වෙනකන් විතරයි තියෙන්නේ. ගොඩක් ඒවගේ 220 වෙනකන් තියෙනවා..ඒක වෙන්නේ කොහොමද?
02. ඊළගට මේකේ Dash board eke තියෙන Teak...