TOYOTA 121

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    kQf0yx.jpg

    g7NiKb.jpg

    HuFqUN.jpg

    Fd3f0w.jpg

    eNglU5.jpg

    මචන්ලා මේ දවස් වල 121 එකක් ගන්න හොයනවා.. ඉතින් මේකේ Grade හැට හුට හමාරක් තියෙනවනේ.. බලනකොට මේ Car එක සෙට් උනා .. මේක දැක්කම පොඩි ප්‍රශ්න ටිකක් ආව..

    01. මේකේ Miter Board eke 180 වෙනකන් විතරයි තියෙන්නේ. ගොඩක් ඒවගේ 220 වෙනකන් තියෙනවා..ඒක වෙන්නේ කොහොමද?
    02. ඊළගට මේකේ Dash board eke තියෙන Teak කොටස..ගොඩක් කාර් වල මේ කොටස දැකල නැහැ.. ගොඩක් ඒවගේ තියෙන්නේ AC Panel එක හරියේ විතරයි TEAK .බයයි මුන් අටවලා දෙනවද කියල.
    දන්න කොල්ලෝ පොඩ්ඩක් උදවු කරපල්ලා..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    oya G grade 1k ne ban
    oke thiyana awwa thama oya thiyenne
    121 gannawanam G hari X hari ganna oni, moko a deka witharai JDM awe, anikwa serama brand new genapuwa, thel ahema karanne ne

    meka kiyak kiyanawada?
     
    • Like
    Reactions: djprabhath

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපේ එකත් ඔය වගේමයි (YoM 2004, KH නම්බර්). හැබැයි vvt badge එකක් නම් නෑ.
    මීටරේ නම් 180 තමයි බන්. lights එහෙම කොළපාටට. vios වල මීටර් වලට වඩා පිරීයයි බලන්න.
    220 තියෙන්නේ luxel(1.8) එකේ. G එක හොයන්නේ අර headrest එකෙනුයි පිටිපස්සේ ලයිට් වලිනුයි.
    ටික් පැනල් නුත් ඔය වගේමයි තියෙන්නේ.
    ලුකස් ඕකේ ටු මී.

    පලි: මූ කෑලි අටවලද මන්ද. ඉස්සරහ අර ටොයෝට ලෝගෝ එක පරණ merc වගේ එලියට එන්න හයි කරලා නෑ.
     
    Last edited:
    • Like
    Reactions: djprabhath

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    meka kiyak kiyanawada ban,uba danata 121 kiyak withara balala thiyenawada?monada ban balapu 121 wala ubata set wunu adupadu ehema?
     
    • Like
    Reactions: djprabhath

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    oya G grade 1k ne ban
    oke thiyana awwa thama oya thiyenne
    121 gannawanam G hari X hari ganna oni, moko a deka witharai JDM awe, anikwa serama brand new genapuwa, thel ahema karanne ne

    meka kiyak kiyanawada?

    29k ta ganna puluwan machan. Mama G eewa dakala thiyenawa, But Dash bord eke Teak seen eka thamai aulakata thibbe, ehema eewa dakala thibune naha.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    29k ta ganna puluwan machan. Mama G eewa dakala thiyenawa, But Dash bord eke Teak seen eka thamai aulakata thibbe, ehema eewa dakala thibune naha.

    kochchara duwwala thiyanawada?
    29 kiyanne nam tikak wedi neda ban
    man axio x white aka jun wala gaththe 32.75ta
    axio silver 1k 31ta wage hoyaganna beri wena 1k ne ban
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    29k ta ganna puluwan machan. Mama G eewa dakala thiyenawa, But Dash bord eke Teak seen eka thamai aulakata thibbe, ehema eewa dakala thibune naha.

    diki Light thiyena ekak me dawas wala oya price thamai kiyanne,oka ban 1.3CC nemei ne,1.5cc ne? ay ban poddak inne natta budget eka iwara wenakam?
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    Owwa parana ewwath(2002-2004 ) patta ganan ne ban keeyata da gannda yanne uba

    29-30k thamai ban

    Thanks

    බුම්ප්

    Thanks

    Thanks

    අපේ එකත් ඔය වගේමයි (YoM 2004, KH නම්බර්). හැබැයි vvt badge එකක් නම් නෑ.
    මීටරේ නම් 180 තමයි බන්. lights එහෙම කොළපාටට. vios වල මීටර් වලට වඩා පිරීයයි බලන්න.
    220 තියෙන්නේ luxel(1.8) එකේ. G එක හොයන්නේ අර headrest එකෙනුයි පිටිපස්සේ ලයිට් වලිනුයි.
    ටික් පැනල් නුත් ඔය වගේමයි තියෙන්නේ.
    ලුකස් ඕකේ ටු මී.

    පලි: මූ කෑලි අටවලද මන්ද. ඉස්සරහ අර ටොයෝට ලෝගෝ එක පරණ merc වගේ එලියට එන්න හයි කරලා නෑ.

    Eeka thamai ban, :confused::confused:

    oka koti kiyak kiyanwada ban?

    30lks
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    diki Light thiyena ekak me dawas wala oya price thamai kiyanne,oka ban 1.3CC nemei ne,1.5cc ne? ay ban poddak inne natta budget eka iwara wenakam?

    Ou machan. 1.5cc thamai, Car eke aithikarayage wife ta Permit ekak labilalu. eekai ikmanata wikunanawa qwe.. 121 baluwa ban 10k withara. godak eewa condition adui, hoda ekakata set une meka thamaii