1. සිංහළයා

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මෙන්න හොල්මනක් ඇවිත් :shocked: කොහෙද යකෝ මෙච්චර කල් හිටියෙ? :frown:
  2. සිංහළයා

    (˚▽˚) (˚▽˚) කුකුල් පැටියෙක්ද? (˚▽˚) (˚▽˚)

    උඹ රෙන පින්තුර මෙතන දාන්න එපා බං ... :angry:
  3. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මට උගේ ඔරිජිනල් එකත් කියපන්කො :dull:
  4. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ මොන ගස් ගෙම්බෙක්ද :rolleyes: කෝ බෑන් කරල ඉවරත් වෙලාද? මදැයි මං දැක්ක දවස :oo:
  5. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඈහ් :shocked::shocked::shocked::shocked::shocked: කවදද බං එහෙම උනේ? :growl: මං හිතුව කම්මැලිකමට එන්නෙ නැත්තෙ කියල ... මොකාද බැන්නේ?
  6. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    "ට"යන්නක් අඩුයි :(
  7. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හෆ්ෆා පෙටී උඹේ අක්කද? ඒ කියන්නෙ උඹත් හෙන නාකි ඩයල් එකක් :P කොයි සීන් එකද? :eek:
  8. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බැද්දේගම වෙලා :rofl: ... අක්ක කිව්වෙ කව්ද?:confused:
  9. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාත් හොයාගන්න බැරුව හිටියෙ :P ආහ් ඩබල් :P
  10. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැබ්බර Dulanzz හපුටු ඩෙල්මා ඇවිත් ගිහිං
  11. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැබ්බර Dulanzz හපුටු ඩෙල්මා ඇවිත් ගිහිං
  12. සිංහළයා

    GTRZගේ Official Reputation Thread එක

    සමහර විට රෙප් කපපු එක සාදාරණ ඇති.. :rolleyes: වැඩිය හිතන්න යන්න එපා :P
  13. සිංහළයා

    සනත්ගේ commentary

    රටට වෙන අවනම්බුව/අපහාසය මොකක්ද බං ? අනිත් රටවල් වල එවුන් සනත්ගෙ කඩ්ඩ අහල හිනාවෙයි කියන එකද.. පිස්සුද බං උන්ට වෙන වැඩ ඇති :P උඹ වෙන රටක එකෙක් කියල හිතාගෙන මැච් එක බලපන්.. උඹට එහෙම දෙයක් හිතෙන එකක්වත් නෑ :rolleyes:
  14. සිංහළයා

    Sirasa/MTV can show Olympics

    කොටි සිරසටත් හම්බ වෙලාද...
  15. සිංහළයා

    GTRZගේ Official Reputation Thread එක

    ඉතිං දැන් මොකක්ද බං වෙලා තියෙන්නෙ?
  16. සිංහළයා

    සනත්ගේ commentary

    හෆ්ෆා දැන් ලංකාවෙ දැවෙනම ප්‍රශ්නෙ සනත්ගෙ විස්තර විචාරෙ :lol:....ෂික් සනාට යූ එන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බැරි උනානෙ... :oo:

    No contents