Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ ත්‍රේඩ් එක කාලෙකට පස්සෙ උඩට ඇවිත් වගේ. මේ දවස්වල දිග ත්‍රේඩ් වලට අපලයි ද කොහෙ ද ලොල්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13090568 said:
    මාත් හොයාගන්න බැරුව හිටියෙ :P

    ත්‍රේඩ් එක ද? :rofl: නැත්තම් ඔයාට ඔයාව හොයාගන්න බැරිවුණා ද? :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;13090695 said:
    හෆ්ෆා පෙටී උඹේ අක්කද? ඒ කියන්නෙ උඹත් හෙන නාකි ඩයල් එකක් :P කොයි සීන් එකද? :eek:

    apoo uba eka wath danne nadda :frown: akkata ekek thread ekakadi kunuharpen bannane :dull: ammapa langa hitiya nan okage diwa galawala karawala karanawa
     
    Apr 19, 2011
    5,700
    210
    0
    apoo uba eka wath danne nadda :frown: akkata ekek thread ekakadi kunuharpen bannane :dull: ammapa langa hitiya nan okage diwa galawala karawala karanawa

    ඈහ් :shocked::shocked::shocked::shocked::shocked: කවදද බං එහෙම උනේ? :growl: මං හිතුව කම්මැලිකමට එන්නෙ නැත්තෙ කියල ... මොකාද බැන්නේ?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;13090754 said:
    ඈහ් :shocked::shocked::shocked::shocked::shocked: කවදද බං එහෙම උනේ? :growl: මං හිතුව කම්මැලිකමට එන්නෙ නැත්තෙ කියල ... මොකාද බැන්නේ?

    dan sathi 2k withara wenawa :dull: uwa ban kala eth uge original eka hoya gaththa :nerd: u dan online inna tym ekaka set wenakan inne mama
     
    Status
    Not open for further replies.