:yes::yes: කෙල්ලෙක්ව යාළුකරන් එ කෙල්ලගෙන් තමනේ ආශාවන් අවශ්‍යතාවන් ඉටුකරගන්න යනවනම් එතන තියෙන්නේ ආදරයකට වඩා නොමිලේ අබිසාරනියක් තියන් ඉන්නව වගේ වැඩක්
…
…ආදරයක සාර්ථකත්වය තියෙන්නේ දෙදෙනාගේ තියෙන අන්නොන්‍ය සබදතා මතයි.
…එකිනෙකට හොරා වැඩ කරනවනම් ඉතින් හැමදාම ප්‍රශ්ණ තමා. :cool: