කථාවනම් ඇත්ත. ළමය ඔක ඇහුවාම මෙහෙම කිව්වා කියමුකො
"පුතා අවේ අමිමිගේ බඩේ ඉදලනේ, ඉස්පිරිතාලෙට ගිහින්නේ එලියට අරනවේ."
කොහොමද බඩට අවේ ඇහුවොත්
"අම්මි තාත්තිව බැන්දට පස්සේ එහෙම වෙනවා"
දැන් ඔක ඉස්කොලේ ගියම මොකක් හරි ක්‍රමයින් මිස් දැනගන්නව කියමුකො. ඔක ඊට පස්සේ එ මිස්ගෙන් මුලු ඉස්කොලෙම දැන ගන්නව...