මචන් ඒ කියන්නේ, Thermostat Sensor එකට සම්බන්ධ වෙලා තියෙන වයර් එකේ 12V තියෙන්න ඕනෙද?
ඒකට 12V Supply එක ලැබෙන්නේ කොතනින්ද? Thermostat Vave එකෙන්ද? මම චෙක් කරලා බැලුවා, Thermostat Sensor එකේ 12V නෑ. ඒ කියන්නේ Sensor එකේ Upset එකක්ද? මචන් මේ පැත්තේ මේ වැඩේ කර ගන්න හරිහමන් Technician කෙනෙක් නෑ, ඉන්න...