1. ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍&#351

    ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍&#351 ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද? උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු. දිගටම බ්‍රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද? අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර...
  2. පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත.[

    පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත.[ පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත. විමසන්න. 0773661332
  3. පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත.

    පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත. පේපැල් ඩොලර් 180ක් වහාම විකිණීමට ඇත. විමසන්න. 0773661332
  4. Lenovo S5000 Quad-Core Tablet PC

    Lenovo S5000 Quad-Core Tablet PC (International Version) For more information: http://www.tab.lk/lenovo-ideatab-s5000-tablet-pc
  5. හොඳ ම ඔටෝ ගියර් ඔයිල් (ATF) එක මොකද්ද?

    හොඳ ම ඔටෝ ගියර් ඔයිල් (ATF) එක මොකද්ද? හොඳ ම ඔටෝ ගියර් ඔයිල් (ATF) එක මොකද්ද? How about the cost?
  6. SUPER TAB

    EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින&#3530 :lol::lol::lol:
  7. Special Offer

  8. කාර් එක උදේට ස්ටාට් කරලා ටිකක් දුර යනකන් ර&#35

    කාර් එක උදේට ස්ටාට් කරලා ටිකක් දුර යනකන් ර&#35 කාර් එක උදේට ස්ටාට් කරලා ටිකක් දුර යනකන් රළු (Rough) ගතියක් දැනෙනවා. මේ ගතිය දැන් කාලයක් තිස්සේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්ද? එහෙම නැත්නම් මොනවා හරි අවුලක්ද?
  9. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help ! යාළුවනේ, වාහන ගැන දන්නා යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. වාහන ගැන නොදන්නා යාළුවෝ BUMP එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න. මගේ කාර් එක TOYOTA Corolla AE110 (1998 / Petrol / Auto) දැනට මාස දෙකක වගේ කාලයක ඉඳලා කාර් එකේ අමුතු ලෙඩක් තියෙනවා. උදේට කාර් එක ස්ටාට් කරලා...
  10. Car shakes in low speed

    My Car is TOYOTA Corolla AE110 (1998 / Petrol / Auto) When I start and shift the gear to "D" position, the car is moving forward smoothly. When in "R" position, the car is moving backward smoothly. But after travel few kilometers (After heat up the engine), above functions not working smoothly...
  11. Auto Miraj එක හොඳයිද?

    වාහන ඉලෙක්ට්‍රිකල් වැඩ වලට සහ EFI Tuneup වලට Auto Miraj එක හොඳයිද?
  12. EXTREME TAB (වසර 3ක අසමසම වගකීමක් සමගින්)

    EXTREME TAB (වසර 3ක අසමසම වගකීමක් සමගින්) EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින්) සුපිරි කාර්යක්ෂම Dual-Core processor දුරකථන සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් (Calling + HSDPA Internet) වෙළඳ නාමය (Brand): EXTREME (එක්ස්ට්‍රීම්) මාදිලිය (Model): EXTREME LifeTab PRO 2nd Generation...
  13. ]EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින&#353

    ]EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින&#353 EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින්) සුපිරි කාර්යක්ෂම Dual-Core processor දුරකථන සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් (Calling + HSDPA Internet) වෙළඳ නාමය (Brand): EXTREME (එක්ස්ට්‍රීම්) මාදිලිය (Model): EXTREME LifeTab PRO...
  14. Car එකේ Manual Book එකක් හොයලා දෙන්න.

    Car එකේ Manual Book එකක් හොයලා දෙන්න. TOYOTA Corolla AE110 (1998) Car එකේ Electrical Wiring Manual එකක් හොයලා දෙන්න. ලොකු උදව්වක් !
  15. The radiator fan working continuously.

    Hi dear friends, My Car is TOYOTA Corolla AE110 XE Saloon (1998, Auto, Petrol) Recently I purchased this car from another person. Car is in mint condition. But there is a problem. The radiator fan working continuously. My knowledge about auto electrical is very poor. But I checked the...
  16. කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

    කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා. මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?
  17. Auto Miraj සහ Kleen Park කොහොමද?

    Auto Miraj සහ Kleen Park ගැන දන්නා අය උදව් කරන්න. මෙයාලගේ Service එක කොහොමද? මට මගේ කාර් එකේ Interior Cleanup එකක් කර ගන්න ඕන වෙලා තියෙනවා. ඇත්තටම ගෙවන ගානට හරි යන සර්විස් එකක් මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    No contents