කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා.
මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    fuel injectors clean karala beluwada,nethum Spark plugs cheek karala beluwada,oil wala case walatath ohoma wenawa cold start eke di:):)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    parana ekak nam carb eke idle air and mixture eka adjust karanna. aluth efi ekak nam engine tuneup ekak karala balanna.aluth ewage idle and mixture adjust karanna baha
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එන්ජින් එක රන් වෙන්නේ මොන RPM එකෙන්ද බලහන් RPM එකක් තියනානම්. A/C on කරලා බලපන් දෙදරීම වැඩි නම් එන්ජිම සිරාවටම මිස් කරනවා.. හැබැයි A/C දාපුවහම මිස් එකහරි යනවා නම් එන්ජිම අයිඩල් එකේ දුවන්නේ ලො RPM එකක..