ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් සෑම වසරකම පාහේ සංවිධානය කරණු ලබන සම්මන්ත්රණ මේ මස ( ජූලී )11 ,12, 13 යන තෙදින පුරා පීඨ පරිශ්‍රයේ දවස පුරා පැවැත්වෙනවා. ඉතින් මේ පාර හා හා පුරා කියලා ICT GIT යන විෂය ක්ෂේත්‍ර දෙකත් ආවරණය වන පරිදි දේශණ මාලා රැසක් සංවිධානය කරල තියෙනවා. ඒ...