• Jul 4, 2009
    7,259
    462
    83
    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් සෑම වසරකම පාහේ සංවිධානය කරණු ලබන සම්මන්ත්‍රණ මේ මස ( ජූලී )11 ,12, 13 යන තෙදින පුරා පීඨ පරිශ්‍රයේ දවස පුරා පැවැත්වෙනවා. ඉතින් මේ පාර හා හා පුරා කියලා ICT GIT යන විෂය ක්ෂේත්‍ර දෙකත් ආවරණය වන පරිදි දේශණ මාලා රැසක් සංවිධානය කරල තියෙනවා. ඒ වගේම මේ සියළු දේටම සමගාමීව A/L ICT අත්වැල නමින් නව අධ්‍යාපනික වෙබ් අඩවියක් ආරම්භ කර තියෙනවා. ඉතින් එලකිරියෙ ඉන්න නංගිලා මල්ලිලා සේරටම අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ ඉගෙණුම් කටයුතු සාර්ථක කරගන්න කියලා.

     

    shagiyaJS

    Member
    Aug 17, 2009
    323
    58
    0
    ehe mehe ona thnak ottui
    11.gif