හොදම දේ තමා තාත්තගේ තත්ත්වය සලකලා බලලා ඩොක්ටර් කියන දේ කරන එක.
දැන් ඩොක්ටර් කියපු දේවල් සැටිස් නැත්නම් ටිකක් හොයලා හොද ඩොක්ටර් කෙනෙක්ව වැනල් කරලා තවපාරක් බලලා මොකද කරන්නේ කියලා බලන්න.
මට තේරෙනවා මචං උඹට දැන් දැනෙන් හැගීම.
කලබල වෙන්නේ නැතුව කරන්න තියන හොදම දේ කරමු.