Pickme Toll Charges

Fallujah

Well-known member
  • Sep 6, 2021
    262
    726
    93
    Al-Fallujah
    www.army.mil
    උබර් එකේ නං අපි වෙනම ගෙවන්න ඕනි නැහැ. ගමනේ අන්තිමට බිලට එන ගාන දුන්නම හරි. එකේ නං ඔය හයිවේ ගානත් එකතු වේලා එන්නේ.

    පික්මි ගැන දන්නේ නැහැ. ඒක යුස් කරන්නේ නැහැ.