මට එලකිරියෙ කිසිම ෆේක් අකෞන්ට් එකක් නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව :sorry: :sorry:
මේකෙ උන් මාව අපහසුතාවයට පත් කරන්න මගෙ වාක්‍යය අන්තිමට ගහන මූණු දෙකයි, සිංහලු වල බින්දුව වෙනුවට සිඞ්හලුයි ගහනව :sorry: :sorry:
මුන්ගෙ අරමුණ එහෙම කල්ල එලකිරියෙ ඒ මගෙ ෆේක් එකක් කියල මතයක් ගොඩනැගුනට පස්සෙ...