හිනා වෙන්නැතුව උත්තර දෙන්න III
සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව හිනා වෙන්නනම් එපා

මේකයි ප්‍රශ්නෙ..

මේ තියෙන්නෙ අපි ඉන්න ලෝක ගෝලෙ

එතකොට ඔය කලු පාටට ඉරක් වගේ තියෙන්නෙ බිල්ඩිමක්

ඔහොම බිල්ඩිමක් හැදුව කියමුකො..

උඩ කොටුවක් තියෙන්නෙ බිල්ඩිමේ ඒ හරියෙ ස්කන්ධය වැඩි කරනව

මෙහෙම කරල බිල්ඩිමක් හදල පෘථිවියෙ ගුරුත්වාකර්ශනේට වඩා පෘථිවිය භ්‍රමණය වීමෙන් ඇතිවෙන කේන්ද්‍රාපසාරී බලය වැඩිවෙන මට්ටමට බිල්ඩිම උඩින් ස්කන්ධයක් සෙට් කලා නම් බිල්ඩිමේ පොලොවට දැනෙන බර අඩු කරගෙන හෙන උසට බිල්ඩිමත් හැදුවෑකිනෙ

එහෙම හැදුවෑකි නේද ?