ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න..

    මන් පලවෙනිවතාවට ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න යන්නේ.. pls මම කොහොමද එක කරන්නේ??
    * කියන්න ඕනේ දේවල්
    * හැසිරිය යුතු ආකාරය ect.

    pls පුළුවන් තරමින් උත්තර දෙන්න...

    මට ඉක්මනට මේ ගැන දැනගන්න ඕනේ.. ඒ හින්දා අඩුම bump එකක්වත් දාගෙන යන්න. එක මට ලොකු හෙල්ප් එකක් වෙයි. (joke කරන්නනම් එපා pls!!)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උට්ටියේ මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ සීරියස් අහනවා කියල හිතමු.
    එහෙනම් මුලින්ම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙයන්. ඒ වගේම කෙල්ලගෙ හොඳම යාලුව එහෙමත් ෆිට් කරගනින්. ඊට පස්සෙ උඹ කැමති බව අඟවපන්. එකාපාර අහන්න එපා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    යාළුවොත් එක්ක ඉද්දිනම් අහන්න එපා අත්දැකීමෙන් කියන්නේ, උබත් එක්ක තනියෙන් ඉද්දි පොඩ්ඩක් mood කරලා අහපන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Big Bang Theory එකේ ශෙල්ඩන්ගෙ යාලුව වගේ ලියුමක් ලියාගෙන ගිහිං ඒක බලාගෙන ඒකෙ තියෙන ටික කියවපං :baffled: :baffled:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    BUMP මචං.
    අත්දැකීම් නැත තවම...
    Good luck මචං....:):):):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    පලවෙනි පාර නේද. එහෙනම් කොල්ලෝ උබට කියන්න හිතේ තියා ගත්තු ඒවා ඒ වෙලාවෙදි මතක් වෙන්නේත් නෑ. උබ හිතන් ඉන්න විදිහට උබට හැසිරෙන්නත් බෑ. :lol::lol:
    තුරුම්පුව ගහලා බලපන්. ගූඩ් ලක්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උඹ සීරියස් අහනවා කියල හිතමු.
    එහෙනම් මුලින්ම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙයන්. ඒ වගේම කෙල්ලගෙ හොඳම යාලුව එහෙමත් ෆිට් කරගනින්. ඊට පස්සෙ උඹ කැමති බව අඟවපන්. එකාපාර අහන්න එපා

    කෙල්ලගෙ විස්තර එහෙම හොයල බලලද තියෙන්නේ?

    bump mulin ahanna kalin line eka dala balapan kellata danenna.

    liner දාලා තියෙන්නේ මචන් අවුරුද්දක් විතර.. කෙල්ල කැමතියි කියලා දැන් හොඳටම sure. කෙලින්ම අහලා ඒකිව set කරගන්න ඕනේ.. එත් බයයි බන් first time නිසා..:( එකයි කරන ක්‍රමේ ඇහුවේ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    joke කරන්න එපා කිව්වනේ මචන්ලා... pls හරියට උත්තර දියන්කෝ..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යාළුවොත් එක්ක ඉද්දිනම් අහන්න එපා අත්දැකීමෙන් කියන්නේ, උබත් එක්ක තනියෙන් ඉද්දි පොඩ්ඩක් mood කරලා අහපන්


    :yes::yes::yes:මුලින්ම එකිව යලුවන්ගෙන් වෙන් කරගමු. මට පොඩ්ඩක් කත කරන්න ඕනි. තරහ නැතිව හැකිද වගේ :sorry: එක පාරම ජබුහ් ගාල අහන් නැතුව ඉතින් කොහොමද හොදින් ද ? වගේ ටිකක් අහල මූඩ් කරලා පස්සේ වරදක් හිතන්න එපා තරහ වෙන්න එපා වගේ දෙයක් කියලා හිමින් අහෆන්. ජයවේවා !