1. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ. මාත් මාලු ලෑල්ලක් දාගන්ඩ තමයි දැන් ප්ලෑන් කටරන් ඉන්නේ.
  2. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඊ බුක් හොයහොය ඉන්ඩ එපා. පොතම ගන්ඩ ඒක අවුරුදු 4ටම ගොඩක් ඕනවෙනවා.
  3. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් ඒ ගැන නම් ගොඩක් හොයලබලන්ඩ වෙයි මල්ලි. ඌ කොහෙද වැඩ කරන්නෙ?
  4. U

    ~^~ ElaKiri Science Book ~^~

    අනේ බුදු මල්ලියේ මමනම් දන්නෙනෑ. මේකෙ තියෙන මුකුත්ම මම කලින් දැනගෙන හිටියෙ නෑ.:P:P:P:P මේ field එක ගැන post දකිද්දි මගෙ ඇගේ මාලු නටන්ඩ ගන්නවා.:angry::angry:
  5. U

    ~^~ ElaKiri Science Book ~^~

    anemanda sinhalen daanda puluwannam therum ganda godak lesee habai google eke balanawata wada
  6. U

    ~^~ ElaKiri Science Book ~^~

    hmmmm ow ow tikak dannawa eth godakma hoyala balala na. photos ehemath thiyenawa neda internet eke. puluwannam danda
  7. U

    ~^~ ElaKiri Science Book ~^~

    kattiya awilla wage:):)
  8. U

    ~^~ ElaKiri Science Book ~^~

    ela ela niyamai. kattiya habai gana tikak amarukaragana wage.:rolleyes::rolleyes::rolleyes:
  9. U

    ~^~ ElaKiri Science Book ~^~

    ekath hondai thama mokada naththan ganan balana ayata hama pituwama balabala ganan hoyanda wenawa. e wagema uththarath hoyanda wenawa. mara kattak kanda wenawane.
  10. U

    ~^~ ElaKiri Science Book ~^~

    මොකද්ද? ඒ?
  11. U

    ~^~ ElaKiri Science Book ~^~

    900ක් විතරම හැබැයි චැට් ඒවද දන්නෙ නෑ:P:P:P:P
  12. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් ඔව් ඒ තාපසයො ඕක්කොටම 1st shy එකේ Maths වලට A තියෙනවලු. Chemistry තමා ගොඩක් අයට අවුල් වෙලා තියෙන්නෙ.:P:P:P
  13. U

    ~^~ ElaKiri Science Book ~^~

    :):):):)
  14. U

    ~^~ ElaKiri Science Book ~^~

    x=11/2 , y=7/2 , z=15/2 x=-11/2 , y=-7/2 . z=-15/2 :):):):)
  15. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම්ම් ඔව්. මුලින්ම තාපසයො දෙන්නෙක් ඉන්නව කියල හිතල දෙන්නෙකුට වෙන විදිහ කල්පනා කරනෙ නැතුවනම් කරන්ඩම බැ තමයි ඕක.:):)
  16. U

    ~^~ ElaKiri Science Book ~^~

    හදන්න නෙමේ හැදෙන්න දාන්න....:P:P:P:P:P:P:):):):):)
  17. U

    ~^~ ElaKiri Science Book ~^~

    HI Hi kattiya na wage neda ada. chande balala nidimathada danne na:P
  18. U

    ~^~ ElaKiri Science Book ~^~

    ok gudnite hamotama :):):)
  19. U

    ~^~ ElaKiri Science Book ~^~

    aniwarenma matath eka epama wela thiyenne. man me aththatama inne awurudu 4 iwaraunahama ara kolakaallak denne roll karala eka ganda misak wena dekata neme:(:(:(:(:(:(
  20. U

    ~^~ ElaKiri Science Book ~^~

    aniwarenma mama me sinduwata passe ekath daandai hithan hitiye. nightingale eke flute part ekath maru neda man yanni ge 1982 indan album okkoma download kara

    No contents