මුලින්ම පාවෙන අයිස් කැටයක් දියවෙන සිද්දිය සලකමුකො. ආකිමිඩීස් නියමයට අනුව විස්තපිත ජල පරිමාවේ බරට අයිස් කැටේ බර සමානයි. ඉතින් දැන් මේ අයිස් කැටේ උස්සල අරගන දියකරා කියල හිතන්ඩකො.අයිස් කැටේ තිබ්බ තැන හිඩස ජලයෙන් පිරුනෙ නෑ කියලත් හිතන්ඩ.(හිඩසේ පරිමාව විස්තාපිත ජලයේ පරිමාවට සමානයි) විස්තාපිත ජලයේ බරට...