ඕකේ දෙපැත්තක් තියෙනවා. ඩිවෝර්ස් කෙල්ලෙක් ආයේම බැන්ඳම ගොඩක් වෙලාවට දෙවෙනි කසාදෙ රැකගන්න ගොඩක් උත්සහා කරනවා කලින් එකේ තිබ්බ එක්පීරියන්ස් එකත් එක්ක ගලපලා එහෙම. ඒකිට කසාදෙක එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. හැබැයි එහෙම කෙල්ලෙක් බඳින්න නම් බඳින කොල්ලා පට්ට ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. මේකේ ඉන්න සමහර එවුන්...