නිදන් වල තියෙන

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඇයි දන්සල් වලින් කන්නෙ නැත්තෙ?
    බඩගින්නෙ හිටියත් පිනට කන්න පුරුදු වෙන්න එපා බං

    Meka nan anuradayage acc. Ekak
    අඩෝ උබ මටද අනුරාධ කිව්වේ....
    ------ Post added on Oct 10, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතෙනවා. මොකක් හරි සීන් එකක් තියෙනවා. පැහැදිලි කරන්න අමාරු.
     
    • Like
    Reactions: san**

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගෙදර වත්තේ පහල මුකුත් කරන්න බෑ . බැකෝ එක පවා කැඩුනා , chain saw එක කැඩුනා . කැති උස්සගෙන ගියොත් ගියපු එකා ඉවරයි . අපේ තාත්තව උස්සලා විසි කරලා තිබ්බා . තව ලොකු එලි බෝල අපේ වත්තේ එක ගහකට පාත් වෙනවා මුළු ගමම දන්නවා
    ubalata horen nidane ganna gihin dawasak bahirawaya mata puke ariya ban

    උබ හුත්තක් කියවනවා. මාත් මේ හෙන ගේමක් දෙනවා වෙන දේවල් වහන් කරන් ඉන්න එක දවසක් කාර් එක තල්ලු කරලම දැම්මා පැත්තකට වෙන්න. මම මේ ලඟදි තමා දෑන ගත්තේ ඉඩමේ නිධානයක් තියනවා කියලා. ඉඩමට ආවේ ගෙයක් හදන් කිසිම දෙයක් නොකර. මාන් මේ පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. මගේ කැමරාවේ මාර පොටෝ ටිකක් තියෙන්නේ. වැඩේ ඉවර වෙලා දාන්න පුළුවන් උනොත් දාන්නම්.
    badu have nam gamu mokada kiyanne ?
    ------ Post added on Oct 10, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: NRTG

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අපේ ගෙදර වත්තේ පහල මුකුත් කරන්න බෑ . බැකෝ එක පවා කැඩුනා , chain saw එක කැඩුනා . කැති උස්සගෙන ගියොත් ගියපු එකා ඉවරයි . අපේ තාත්තව උස්සලා විසි කරලා තිබ්බා . තව ලොකු එලි බෝල අපේ වත්තේ එක ගහකට පාත් වෙනවා මුළු ගමම දන්නවා
    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව මේ වගේ නයි අරින වයසක උන්දෙක්. :lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    meka atta
    gamwalaunge mithya huththawal hinda thamai athe thiyena deth kate daganna bari
    mage yaluwekge gedara idame thiyenawa harak kure gahapu gal poththak hari hatharas.eka thiyenneth gal thalawak uda. side eken galen kapapu kanuwakuth thiynwa eka athulta wathura ganna. man mita kalin kawadawath dakala naha ewage [ahadili ekak. dakkama penawa athule badu sure kiyala. munge maha ewun bahirawayata hena bayai. ganna thiya hithannewath na. gedara hadanna gaththa naya ehema padiyen gewa gewa innawa pawukarakamata
    gamu ban
     
    • Like
    Reactions: NRTG

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඕව ඔක්කොම මානසික ව්‍යාධි තියන පිස්සන්ගෙ කතන්දර.

    ඔය මයිනා ඉන්නෙ හොඳට
    මයිනා අතේ තියන් ඉන්න එක නිධන් වදුළේ මුල් හරියෙම සටන් වෙලා තියන එකක් නේද?
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේ මගේ යාලුවෙක් කිව්වෙ. ඌ මට බොරුව දාන්න හේතුවක් නැති එකා,මගේ සහෝදරයා වගේ.

    ඌ ජිම් යනවා. ජිම් එකේ කීප දෙනෙක් එක්කහු වෙලා නිදානයක් ගොඩ දාන්න යන්න ලයින් වෙලා. පන්සලක හරි පල්ලියක හරි පූජ්‍ය පක්ශෙ කෙනෙකුයි එහෙම සෙට් වෙලා ගිහිල්ලා. හෙන මොරාල් චරිත ටිකලු ජිම් එකේ උන් ටැටූ එහෙම ගහන මරිසි සීන් එකේ ඉන්න ඩැල්ලු. වල බහින ගානට ගැබුර වෙද්දි නිකන් අමුතු කලු කඩි කූබි වගේ උන් එහෙම එන්න ගත්තලු. වල ඇතුලෙ විට කාපු කොට මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා දැකලා උඩ හිටපු උන් බය උන පාර කඩාගෙන දුවලා. ඇතුලෙ උන් පස්සෙ දැකලා උන්ටත් වලෙන් ගොඩ ආපු විදියවත් මතක නැතුව දුවලා. පට්ටෙට බය වෙලා. එකෙක්නම් සික් වගේ වෙලා නාස්ති වෙලා ගියාලු ලයිෆ් එකම. අනික් උන්නම් ටික දවසක් යද්දි ශොක් එක ගිහින් නෝමල් වෙලා.

    මට හිතාගන්න බෑ අරක හාරගෙන යද්දි රිලීස් උන ගෑස් එකක්වත් වැදිලා මුන්ට විකාර පෙනුනද කියලා. යක්කුන් ටත් පුකේ අරින්නම් කියල ගිය චන්ඩි ටික පන එපා කියල දුවන්න තරම් බය වෙන්න.

    උඹලටත් තියෙන අත්දැකීම් දාහල්ල මචන්ලා. නිදන් ගන්නවට වඩා මේ පැරනෝමල් සීන් හොයන එකට ආසයි මචන් මන්.
     
    • Like
    Reactions: NRTG and DXB2021

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හේතුව ?
    පුරුද්දට යනවා

    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව මේ වගේ නයි අරින වයසක උන්දෙක්. :lol::lol:
    බොරු නෙවේ යකො.මම මේ අහපු හින්දා කිව්වේ. නැත්තම් මම ඔය මගුල් කියන්නෙ නෑ කොහේවත්.
    ------ Post added on Oct 10, 2023 at 1:39 PM

    ubalata horen nidane ganna gihin dawasak bahirawaya mata puke ariya ban
    :lol:
    ------ Post added on Oct 10, 2023 at 1:40 PM
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,347
    113
    කෑගල්ල
    ubalata horen nidane ganna gihin dawasak bahirawaya mata puke ariya ban


    badu have nam gamu mokada kiyanne ?
    ------ Post added on Oct 10, 2023 at 12:15 PM
    මම නම් ඔවා පස්සේ යන්නේ නෑ බං. දිෂ්ටියක් ආවෙසෙන් බලන කෙනෙක් තමා ඔය කතාව කිවේ. හැබැයි ඉඩම ගෙන තියන දේවල් ඔක්කොම විස්තර හරියටම කීවා. නිදන් ගන්නවා තියා ඉන්න පුළුවන් විදිහට වත් මොනවා හරි කරන්න ඕනේ. මේ බහිරවයෝ ටික අපිව එළවන්නම තමා හදන්නේ. :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් ඔවා පස්සේ යන්නේ නෑ බං. දිෂ්ටියක් ආවෙසෙන් බලන කෙනෙක් තමා ඔය කතාව කිවේ. හැබැයි ඉඩම ගෙන තියන දේවල් ඔක්කොම විස්තර හරියටම කීවා. නිදන් ගන්නවා තියා ඉන්න පුළුවන් විදිහට වත් මොනවා හරි කරන්න ඕනේ. මේ බහිරවයෝ ටික අපිව එළවන්නම තමා හදන්නේ. :lol: :lol:

    hari baya wenna epa uba kisi dekata
    gemak gahamu
    kari maynata witarada puluwan owa goda danna
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයිනා අතේ තියන් ඉන්න එක නිධන් වදුළේ මුල් හරියෙම සටන් වෙලා තියන එකක් නේද?
    ඒ මොකද්ද සීන් එක?
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඉස්සර රජවරු මෙහෙම හංගල තිබේබේ අනාගතෙටනම්

    දැන් රට කෙලවෙලා ඉන්න අවස්ථාවේ මේවා නැතුව අල කන්නද
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    දන්නෝ දනිති ඉතින්. දෙයක් වෙන්නම ඕනේ ඕවා ටිකක් මීටර් වෙන්න. අපිත් ඉතින් ඕවා ගණන් ගත්තේ නැති උදවිය මුල් කාලේ. ඕවා තේරුම් කරලා දෙන්න අමාරුයි ගොඩක් අය විශ්වාස නොකරන නිසා.