SLT Web Family 90GB - මේක හැම මාසෙම 20 වෙද්දි ඉවර වෙනවා
මෙදා පාර උන්දැටයි බබාටයි ෆෝන් එකටම ඩයලොග් facebook, Youtube and Whatsapp unlimited දාලා දුන්නා
ශොප් එකේ ඩයලොග් 1400 එක, ශොප් එකේ තියන පීසී වල අප්ඩේට් වලටම ඒක ඉවරයි මාසෙ 20 වෙද්දි
මාසෙ අන්තිමට ඒකත් ගෙදර උස්සන් ඇවිත් නයිට් ටයිම් ඩේටා ටිකත්...