1. labu gediya

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    malbaba mehe බඩුම තමා.... ලබ්බත් ආව 2නි මනමාලි මගේ kpz ප්‍රේමය ජයගනියි
  2. labu gediya

    කාලෙකින් දැක්කේ නැහැනේ උඹ... කෝ...

    කාලෙකින් දැක්කේ නැහැනේ උඹ... කෝ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    යන ගමන් පොලිස් කාරයෙක්ගේ තොප්පිය වැටෙන්න පාරක් දුන්න නම්, හොඳට කන්න පුළුවන් බං නොමිලේම... අඹේවෙල කිවුවම මතක් උනේ, අද උදේ වැඩට එද්දී අක්ක කෙනෙක් දැක්කම මතක් උනේ අඹේවෙල...:P
  4. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ විතරක් නෙවි යන එවුන්ට වෙන්න බඩගින්නේ යන්න... එයා සැරින් සැරේ කියාවි මම ගෙදර හිටියනම් මේ වෙලාවෙත් ගිලිනවා කියල...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඕක අස්මි අක්ක දැක්කොතින්, අනේ මාවත් එක්ක පලකො කියාවි...:D
  7. labu gediya

    සුපිරි කෑලි අම්ම්මාහාාා උ උ උ අාහ් අාහ්

    ude pandara epa una oi mewuwa dakala. office eke inna kello penneth dan me wage.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ් මෝනිං සුදූ..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මෙන්න මේ ලින්ක් එක උඹට වැදගත් වෙයි... http://www.pubad.gov.lk/web/index.php?option=com_latestdocument&documenttype=8&lang=en
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    2016 නිවාඩු ප්ලෑන් කරන අයට ඔන්න නිවාඩු ලිස්ට් එක... http://www.pubad.gov.lk/web/eservices/images/stories/holiday_calendar/public&bank_holiday-2016(e).pdf
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කවුද 4.;)
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඊයේ වෙනස බැලුවද.. මට ඊයෙත් මිස් උනා බං...:no:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අපි දෙනියායේ වැඩ කරන්න යද්දී දැක්ක මචං තේක්ක වතු තියෙනවා...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මගේ ජොබ් එක ඉස්තිර කරලා දුන්නේ මහින්ද මහත්තය.. ඒ නිසා මම දුන්නේ එයාට... අපි කවදත් එයාට තමයි... ඒ ත්‍රෙඩ් වල රෙප් කැපුන එවුන්ට මම රෙප් දීලත් ඇති... නොදන්නා කෙනාට වඩා දන්නා මනුස්සය වටිනවා බං... අලුත් වෙනසක් ඕන නිසානේ චන්දෙ දුන්නේ.. ඔන්න ඉතින් දැන් තියෙනවා වෙනස...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රජයේ ආයතන උනාට අපි අහුවෙන්නේ සංස්ථා වලට... වැඩි කරන එවුව අපිටත් වැඩි වෙනවා නම් ඔහොම උනාට දුක නැහැනේ... අනික ඇමති ගෝලයෝන්ගේ පඩිය මාසෙට රුපියල් 8000, 10000 වගේ වෙන්න ඇති මෙහෙම තීරණ ගන්නේ... උන්ට අමතර ආදායම් තියෙන නිසානේ පැත්තක ඉන්න මිනිසුන්ට මේ දේවල් වෙන්නේ... බදු එකතු කරන්න කෙල්ලෙක් එහෙම වගේ නම්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම නම් හැදීගෙන එනකොට පිරිටන් ටැබ් එකක් බොනවා බං... එතකොට වේලිලා යනවා... ගම්මිරිස් දාල පොල් සම්බෝලයක් හදාගෙන කන්න... ලුණු වතුරෙන් කට හෝදන්න... මුහුදේ නෑවා නම් වැඩේ හරි...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඕව කතා කරන්න ගියාම නිකන් පැත්තක ඉන්න අම්ම බැනුම් අහන නිසා පාඩුවේ ඉන්නේ බං... නැත්නම් කියන්න දේවල් කොච්චර හිතේ තියන් ඉන්නවද...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇන්ටිලගේ අතවර වලට ලක් වෙන්න ඇති නේද එහෙනම්..
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    විනිසුරු තුමා: යුෂ්මතා සුදූ කෙලියද නැත්ද... චුදිත: නැත ස්වාමිනි... විනිසුරු තුමා: එහෙනම් දඩය 5000.... චුදිත: කෙලියා කෙලියා කෙලියා ස්වාමිනි..:lol:
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සිරාවට අඳුරන්න බැරි උනා බං... කොච්චර කාලෙකට පස්සෙද දැක්කේ... කලින් ආව සුද්දී නම් මරු.. ලස්සනයි... ඒත් හැන්දකට හුරලා ගන්න මස් කලඳක් නැහැ ඒකිගේ ඇඟේ කොහෙවත්..

    No contents