1. labu gediya

    What is the meaning of your Elakiri ID?

    2007 අකවුන්ට් එකක් හැදුව මගේ නමින්.... ඒත් පස්සේ ඒකෙ පාස්වර්ඩ් එක අමතක වෙලා ගියා... ෆෝරම් එකේ වීඩියෝ වගේ එවුව ගන්න ලොග් වෙන්න උනා... ඉතින් කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් උනේ, අපේ ගෙදර ඉන්නවා ලබු ගිරවෙක්.... ඌට ආදරේට කියන්නේ ලබු ගෙඩියා කියලා... ඒ නම දැම්ම... ගොඩක් ත්‍රෙඩ් වල තියෙන දේවල් වලට...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තුන් දෙනාටම මල පැනල ඇත්තේ දැන්...:lol::lol:
  3. labu gediya

    What is the meaning of your Elakiri ID?

    69 කියන්නේ ඉපදුන අවුරුද්ද වෙන්ට ඇති මයේ හිතේ...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹේ වැඩේ තවම ලැබුනේ නැහැ කොල්ලෝ... ඒකි ට්‍රේනින් ගිහින් කියලයි කිවුවේ....
  5. labu gediya

    What is the meaning of your Elakiri ID?

    :lol::lol::lol::lol::lol:
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ කට්ටිය ඔලුව කහ කහ කල්පනා කරනවා ඇති, මූට මොකක්ද දෙන්න ඕන උත්තරේ කියල...:lol::P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ කොහොම උනත් අස්මි අක්ක හොඳ කෙල්ල බං... බත් පිඟන් 7ක් 8ක් කන එක වෙනම දෙයක්...:P
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇන්ටිලාගේ අක්කලාගේ නංගිලාගේ ආදරේ ලබන්න සති දෙකක් විතර කිරියෙන් සැඟවිල ඉන්න වෙනවා...:lol: නැතිව ආදරේ ගන්නවා බොරු පුටේ....:P
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අස්මි අක්කාගෙන් චතුරංගට නොමිලේ බටර්....:lol::P
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දිස් සනා කොස්.... එක වසරේ කොල්ලෙක් ඔය ඉන්නේ... චතුරංග1 කියල තියෙන්නේ....
  11. labu gediya

    ඔවු බං... ඒත් උළු මාරු කලාට වැඩක් නැහැනේ... වඳුරෝ ඉන්නවනේ... ගොඩක් වෙලාවට වෙන්නේ, කොච්චි පාර...

    ඔවු බං... ඒත් උළු මාරු කලාට වැඩක් නැහැනේ... වඳුරෝ ඉන්නවනේ... ගොඩක් වෙලාවට වෙන්නේ, කොච්චි පාර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව නිසා කෝච්චි යනකොට උළු බහිනවා...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    wisthare pm karanna. mama hadala ayith pm karannam
  13. labu gediya

    mathakada loku jogguwa.... kiyahan balanna english walin loku jogguwa

    mathakada loku jogguwa.... kiyahan balanna english walin loku jogguwa
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මරිසි වැඩ 2 අප්ඩේට් කළා... http://www.elakiri.com/forum/showthread.php?p=19267618#post19267618
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහොමත් බබා ලැබුනම තාත්තයි පුතයි වගේ වෙනවනේ....:lol: මමත් කල්පනා කලේ ඒක තමයි බං... උඹ කොන්ඩේ ඩයි කරලා වරෙන් හොඳේ... නැත්නම් නාකිය වගේ පෙනේවි උඹව අපි වගේ ස්ටෝන් කොල්ලෝ එක්ක බැලුවම..:P
  16. labu gediya

    මරිසි වැඩ - II

    මේක උනේ කොහෙද කියල අවශ්‍ය නැහැ.. ඒත් දැනට අවුරුදු 12ක විතර පරණයි... අපි යාලුවෝ සෙට් එක පොසොන් එකට මහින්දාගමනය පෙන්වන්න ට්‍රයි කළා... පන්සලේ තමයි පුහුණුවීම් කලේ.... නළු නිලියෝ ඉතින් ගමේ දහම්පාසලේ ගුරුවරු තමයි... මිහිඳු හාමුදුරුවෝ වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුව පස්සේ එලවනවනේ.... ඒ සීන්...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කවද්ද එන්න ඕන... මේ දවස් ටිකේ වැඩ හොඳටම... අක්කල නංගිලා ඉන්නවද...:)
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    umbata hoyaganna bari asanipayak hadewi mawa kawothin..:P nathnam anakonda gilla wage gilla nam hari..:lol:

    No contents