රජයේ ආයතන උනාට අපි අහුවෙන්නේ සංස්ථා වලට... වැඩි කරන එවුව අපිටත් වැඩි වෙනවා නම් ඔහොම උනාට දුක නැහැනේ...
අනික ඇමති ගෝලයෝන්ගේ පඩිය මාසෙට රුපියල් 8000, 10000 වගේ වෙන්න ඇති මෙහෙම තීරණ ගන්නේ... උන්ට අමතර ආදායම් තියෙන නිසානේ පැත්තක ඉන්න මිනිසුන්ට මේ දේවල් වෙන්නේ...
බදු එකතු කරන්න කෙල්ලෙක් එහෙම වගේ නම්...