1. Gajaman007

    Sport-Chains, Hyper Fund

    PONZI scheme වලට අහුවෙන්න එපා
  2. Gajaman007

    sports chain

    SCAM!
  3. Gajaman007

    ගන්න හොදම crypto

    පුළුවන් නම් ඩෝලර් ගන්න 240 වගේ යයි
  4. Gajaman007

    උබලා ගෙදර ගෑස් සිනිල්ඩරේ level එක හොයාගන්නේ කොහොමද?

    ගෑස් ලෙවල් ඉන්ඩිකෙටර් තියෙනවා EBAY එකේ , පාවිච්චි කරලානම් නැහැ
  5. Gajaman007

    නිශාදිට සඳරු අයිය දුන්න ඇඟ කිලි පොලායන් ආතල් එක මෙන්න

    එතන ඕනේ එකක් දාන්න පුළුවන්. එත් දෙන්නේ 50 :)
  6. Gajaman007

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    හාහා මෙකි නිකන් ඇඟ මහන්සි කරන්නේ නැහැ බලපන් තරු 10ට ගල පෙන්නනේ නැහැ :) තරු 10ට පුටුවෙන් නැගිටින්නේ නැහැ . අම්මෝ වෙලාවක තරු 500ක් වගේ දුන්නොත් මොනවා කරයිද මන්ද :)
  7. Gajaman007

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    ඔව් උබ හරි. දවසකට 200USD වගේ හොයනවා ඇති, අන්න මේකිගේ මොලේ. මෙකි ලංකාවට ඩොලර් හරි ගේනවා. අර නිකන් රෙෆරල් ලින්ක් යව යව බොරුවට ad click කරන උන් වගේද මෙකි :)
  8. Gajaman007

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    පිස්සුද බන් මෙතන මිලියන නැහැ නිකන් ස්ටාර්ස් 50ක් screen එකේ එන්නේ මිලියන 50ක් කියලා :) 50 stars = 50 x 0.01USD =.5 USD රුපියල් 100ක් විතර
  9. Gajaman007

    නිශාදිට සඳරු අයිය දුන්න ඇඟ කිලි පොලායන් ආතල් එක මෙන්න

    මිලියන නැහැ බන් . ගොන් සඳරු අය්යා දෙන්නේ 50 stars :)
  10. Gajaman007

    නිශාදිට සඳරු අයිය දුන්න ඇඟ කිලි පොලායන් ආතල් එක මෙන්න

    අම්මට සිරි රුපියල් 100 ටද මෙකි පුක උස්සන් නටන්නේ? :p හැබැයි මම වරදක් දකින්නේ නැහැ , ඒකිගේ දක්ෂකම
  11. Gajaman007

    ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම

    AMMO මුන්ට ක්‍රිකට් බැහැ , මිට හොඳට අන්දයෝ ගහනවා. මම හිතන්නේ RANKING වල පහලම ඇත්තේ වෙනම CLASS එකක, මුන් ජීවිතේට ක්‍රිකට් දැකලා නැති Austria වලටත් පරදිනවා . India , UK , Aus වගේ teams එකක්ක හිතන්නාත් බැහැ මුන්ට
  12. Gajaman007

    ලොව උසම ගොඩනැගිල්ලේ මුදුනට ගිය එමිරේට්ස් ගුවන් සේවිකාව

    බහින කොට ජංගිය තෙත් වෙලා ලු :) චු ගිහිං
  13. Gajaman007

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    දැන් 300 මැරෙන්නේ දවස් 3නට :) නොදකින් පොන්න ජනපති /ඇමති මණ්ඩලය සහ ආණ්ඩුව .
  14. Gajaman007

    මචන් ඉඳි ආප්ප රැලි වගේ ජංගි

    ෆොටෝ එකක් දකින කල් කියන්න අමාරුයි.
  15. Gajaman007

    නිශාදිට සඳරු අයිය දුන්න ඇඟ කිලි පොලායන් ආතල් එක මෙන්න

    මොනවද බන් ඔය ගන්න ස්ටාර්ස් එකතු කරලා කරන්නේ? ඕව සල්ලි වලට මාරු කරන්න පුලුවන්ද?

    No contents