අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Mara game karayo thamai machan lankawe inne. society eke weak point ekak alagena mara gamak gahanne.
    ane manda ban eka lankawe hatida lokema ohomada kiyala,
    dan balapanko oya youtube eke education wage dewal balanne kee denada kiyala
    eka eka melo rahak nathi gon part walata patta views godak thiyenne
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ane manda ban eka lankawe hatida lokema ohomada kiyala,
    dan balapanko oya youtube eke education wage dewal balanne kee denada kiyala
    eka eka melo rahak nathi gon part walata patta views godak thiyenne

    Ow machan, oken penne samaja parihaniya thamai machan.
    enna enna aurudden aurudda hama dema naraka athata harenawa. Onna balapan meki wage thawa kello 2k 3k issarahata gemata enawa me wage live avith.
    danatama set-up hadanawa athi.
     
    • Like
    Reactions: navinnuwan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ශාශි යනු ඉරාජ් වර්ගයේ නෙගටිව් මාකටින් වලින් ලංකාවේ ගොබ්බයන්ගේන් මුදල් හොයන නුවණ තියන දිරිය කතක් . කේක් හදන අම්මන්ඩිලා ටිකට වඩා මේකි ක්‍රියේටිව්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    sashi nishadi ta stars yawanna ona ayata aduwata dialog reload ekak denam :P dialog reload balance eken stars buy karanna puluwan.

    4000Rs worth reload ekak denawa mama 3300Rs ta
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලක්ෂ පහක් බන්
    පිස්සුද බන් මෙතන මිලියන නැහැ නිකන් ස්ටාර්ස් 50ක්
    1628660451255.png

    screen එකේ එන්නේ මිලියන 50ක් කියලා :)

    50 stars = 50 x 0.01USD =.5 USD රුපියල් 100ක් විතර
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මගේ නුම්බෙර් එකට 4000/- voice දාපන්.
    3උබට 33,00/- දෙන්නම්.

    අර කෙල්ලට යන්න එපා මගේ නුම්බෙර් එකට එවපන්.
    prepaid bn. post paid danna ba. mage balance eken ube prepaid ekata reload ekak eawnna can. ona nam kiypan.
    habai dialog lage limit ekak tiyenawa. 1000rs per day tama max share credit walin yawanna puluwan. danata 1300 ewanam. ekata mata 1000 dapan. ithuruwa heta and anidda ewanam. ona nam kiyna

    පිස්සුද බන් මෙතන මිලියන නැහැ නිකන් ස්ටාර්ස් 50ක් View attachment 138571
    screen එකේ එන්නේ මිලියන 50ක් කියලා :)

    50 stars = 50 x 0.01USD =.5 USD රුපියල් 100ක් විතර

    ow million kiyla boruwata watene eki edit krla tyne notfction watena eke.

    anyws stars 10000 = 100 usd.
    okita peyata watenawa 50 kaali 100 ta wada. a kiyane 5000 stars = 50usd.
    peya 5-6 live eka yanawa. dawasata aduma 200usd ta wada set wenawa

    ------ Post added on Aug 11, 2021 at 11:19 AM
     
    • Like
    Reactions: Gajaman007

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113



    ow million kiyla boruwata watene eki edit krla tyne notfction watena eke.

    anyws stars 10000 = 100 usd.
    okita peyata watenawa 50 kaali 100 ta wada. a kiyane 5000 stars = 50usd.
    peya 5-6 live eka yanawa. dawasata aduma 200usd ta wada set wenawa

    ------ Post added on Aug 11, 2021 at 11:19 AM
    ඔව් උබ හරි. දවසකට 200USD වගේ හොයනවා ඇති, අන්න මේකිගේ මොලේ. මෙකි ලංකාවට ඩොලර් හරි ගේනවා.

    අර නිකන් රෙෆරල් ලින්ක් යව යව බොරුවට ad click කරන උන් වගේද මෙකි :)
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113


    හාහා මෙකි නිකන් ඇඟ මහන්සි කරන්නේ නැහැ බලපන් තරු 10ට ගල පෙන්නනේ නැහැ :) තරු 10ට පුටුවෙන් නැගිටින්නේ නැහැ .

    අම්මෝ වෙලාවක තරු 500ක් වගේ දුන්නොත් මොනවා කරයිද මන්ද :)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    1628707753649.png


    Stars 30,000 = 60,000LKR ඉගෙන ගෙන කට්ටකාලා විබාග පාස් කරල හම්බ කරන් උන් ඉන්න රටක ..ගේමක් ගහලා පුක පොඩ්ඩක් නලවලා මෙහෙම සල්ලී හොයන එක නම් මාරයි😎😎
    ------ Post added on Aug 12, 2021 at 12:21 AM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    View attachment 138693

    Stars 30,000 = 60,000LKR ඉගෙන ගෙන කට්ටකාලා විබාග පාස් කරල හම්බ කරන් උන් ඉන්න රටක ..ගේමක් ගහලා පුක පොඩ්ඩක් නලවලා මෙහෙම සල්ලී හොයන එක නම් මාරයි😎😎
    ------ Post added on Aug 12, 2021 at 12:21 AM
    natanne wath nathiwa dawasta oita wada gaming walin hoyapu lankwe ewun inwa bn..
    matath awith tiyenawa kaalekata kalin :P
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අහු වෙන්න දෙයක් නෑ බන් . යූටුයුබ් ටික් ටොක් තියෙන්නේ ආස උන්ට බලන්න . ඒ පැලැට්ෆෝම් හදලා තියෙනෙනෙ සල්ලි හොයන්න. ශාශි ලංකාවේ මාකට් එකට ඕනේ විදියට කරනවා . මෙතන අවුල ශශිගේ නෙමෙයි මාකට් එකේ. අපේ මාකට් එක අමා චොර ගොබ්බ මානසිකත්වය තියන උන් ටිකක් . ජන්දෙකට පස්සේ පාර්ලිමේන්තුවේ උන් ගනින් ... අන්න අවබෝධයක් ගනින් ලංකාවේ මාකට් එක
    Mole thiyena uba wage ekek dakka ekath happy... Ela