ලංකාව ඩොලර් බිලියන එකක ලෝන් වාරිකයක් ගෙවලා . තව වාරික ඉස්සරහට ගෙවන්න තියෙනවා. ලංකාවට අපහු loan ගන්නත් බැහැ ලු. අපිව හෙන පාතට දාලා අවදානම් රටක් විදිහට.
මාස 6කින් තෙල් වලට ගෙවල නැහැලු . ගැස් ගෙන්නන එකත් නවත්වන්න යන්නේ. ඒ කියන්නේ තව මාස කිහිපයකට විතරයි තෙල් සහ ගැස් තියෙන්නේ. Imports සම්පුර්ණයෙන්...